menu-iconlogo
huatong
huatong
avatar

Weralu Gedi Pehena kaale

Chamara Ranawakahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
歌詞
レコーディング
වෙරළු ගෙඩි පැහෙන..කාලේ..

නුබ බැන්ද ආලේ..

පුන්සද වගේ..බැබලුණා..

රට දෙල් වැටෙන..කාලේ..

දුක දීල..ආයේ..

මගෙ ලෝකේ..කලුවර උනා..

වෙරළු ගෙඩි පැහෙන..කාලේ..

නුබ බැන්ද ආලේ..

පුන්සද වගේ..බැබලුණා..

රට දෙල් වැටෙන..කාලේ..

දුක දීල..ආයේ..

මගෙ ලෝකේ..කලුවර උනා..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

මාදූවෙ ගං ඉවුර..

ඇයි බොර වෙලා..

නුබෙ පය නැතුව හැඩ පහර..

දුක්බර වෙලා..

මාදූවෙ ගං ඉවුර..

ඇයි බොර වෙලා..

නුබෙ පය නැතුව හැඩ පහර..

දුක්බර වෙලා..

ගඟ අයිනෙ අපි දෙන්න කරමින් කතා..

මැවු හීන උහුලන්න..

බැරි දැන් තමා..

වෙරළු ගෙඩි පැහෙන..කාලේ..

නුබ බැන්ද ආලේ..

පුන්සද වගේ..බැබලුණා..

රට දෙල් වැටෙන..කාලේ..

දුක දීල..ආයේ..

මගෙ ලෝකේ..කලුවර උනා..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

වැලි කූඩ ගොඩදැම්මෙ..

නුබ ගැන සිතා..

දුක් වින්දෙ සතුටින්නෙ..

නුබ මගෙ නිසා..

වැලි කූඩ ගොඩදැම්මෙ..

නුබ ගැන සිතා..

දුක් වින්දෙ සතුටින්නෙ..

නුබ මගෙ නිසා..

හැමදාම කෙම්මුරට දෙවියන් පුදා..

ඉල්ලන්නෙ නුබ දෙන්න..

මං තනි වුණා..

වෙරළු ගෙඩි පැහෙන..කාලේ..

නුබ බැන්ද ආලේ..

පුන්සද වගේ..බැබලුණා..

රට දෙල් වැටෙන..කාලේ..

දුක දීල..ආයේ..

මගෙ ලෝකේ..කලුවර උනා..

වෙරළු ගෙඩි පැහෙන..කාලේ..

නුබ බැන්ද ආලේ..

පුන්සද වගේ..බැබලුණා..

රට දෙල් වැටෙන..කාලේ..

දුක දීල..ආයේ..

මගෙ ලෝකේ..කලුවර උනා...

මගෙ ලෝකේ..කලුවර උනා...

මගෙ ලෝකේ..කලුවර උනා...

Chamara Ranawakaの他の作品

総て見るlogo