menu-iconlogo
huatong
huatong
chandana-liyanaarachchi-suwada-thiya-cover-image

suwada thiya

Chandana Liyanaarachchihuatong
prepboy18huatong
歌詞
収録
සුවඳ තියා මාලග

unplugged

chandika rangodage

සුවඳ තියා මාලග ඔබ අරන්‍ යන්න මල්

නෙත නිලුපුල්..වත රතුපුල්

නෙත නිලුපුල්..වත රතුපුල්

කොඳ කැකුළු සිනා මල්

සුවඳ තියා මාලග ඔබ අරන්‍ යන්න මල්

නෙත නිලුපුල්..වත රතුපුල්

නෙත නිලුපුල්..වත රතුපුල්

කොඳ කැකුළු සිනා මල්

music

song created lyrics

chandika rangodage

මේ අහස යටම කොතැනකහෝ ඔබ ඉන්නවනම්

මම ඉන්නම් ඒ සුවඳ තියන්

යලි ඔබ එනකන්

මේ අහස යටම කොතැනකහෝ ඔබ ඉන්නවනම්

මම ඉන්නම් ඒ සුවඳ තියන්

යලි ඔබ එනකන්

සුවඳ තියා මාලග ඔබ අරන්‍ යන්න මල්

නෙත නිලුපුල්..වත රතුපුල්

නෙත නිලුපුල්..වත රතුපුල්

කොඳ කැකුළු සිනා මල්

music

song created lyrics

chandika rangodage

රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සළුපිල්

මට කියන්න ඔබ හැර කොහින්ද

මිළ නොකලැකි මල්

රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සළුපිල්

මට කියන්න ඔබ හැර කොහින්ද

මිළ නොකලැකි මල්

සුවඳ තියා මාලග ඔබ අරන්‍ යන්න මල්

නෙත නිලුපුල්..වත රතුපුල්

නෙත නිලුපුල්..වත රතුපුල්

කොඳ කැකුළු සිනා මල්

සුවඳ තියා මාලග ඔබ අරන්‍ යන්න මල්

නෙත නිලුපුල්..වත රතුපුල්

නෙත නිලුපුල්..වත රතුපුල්

කොඳ කැකුළු සිනා මල්

Chandana Liyanaarachchiの他の作品

総て見るlogo