menu-iconlogo
huatong
huatong
avatar

Roja | රෝජා

Dhanith Srihuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
歌詞
レコーディング
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) රෝජා.. නුඹ අද හවසත් එනවද

රෝජා.. නුඹ මා තනිකර යනවද

රෝජා.. තව එක බැල්මක් දෙනවද

රෝජා.. නුඹයි ආලෙ මාගේ

(B) ආකාසයෙන් ආ ලඳේ

දෙව්දූක වන් රූපෙ මාගේ..

දෝරේ ගලයි ආදරේ.. ම්...

(A) මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..

නුඹ ගැන මතකය සිහිනෙක රන්දා

මා තනියම වින්දේ..

මා තනියම වින්දේ..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) කඳුරැල්ලේ ලන්දේ පායා සිනාසේ

මල් වාරේ ඇවිදින් මෙහේ..

දෙකොපුල් විලේහී හසරැල් පිපේවී

හැඟුමන් හදේ යාවෙවී..

(A) ආලේ හැඟුම්.. ප්‍රේමේ පැතුම්..

ඇතිරූ සිතින් මා මෙහේ...

හිඳිමී ඉතින්.. නෙතුකැන් පියන්..

එයිදෝ සොයා මා කෙරේ..

(B) රෝජා.. නුඹ තනියම අද එනවද..

රෝජා.. අද නුඹ මාගේ වෙනවද..

රෝජා.. නුඹ තව ඈතට යනවද..

රෝජා.. නුඹයි ආලෙ මාගේ..

(A) ආකාසයෙන් ආ ලඳේ

දෙව්දූකවන් රූපෙ මාගේ..

දෝරේ ගලයි ආදරේ.. ම්...

(B) මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..

නුඹ ගැන මතකය සිහිනෙක රන්දා

මා තනියම වින්දේ...

මා තනියම වින්දේ...

(A) මා තනියම වින්දේ...

මා තනියම වින්දේ...

මා තනියම වින්දේ....

ම්... හේ හේ..

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

Dhanith Sriの他の作品

総て見るlogo

あなたにおすすめ

Roja | රෝජා by Dhanith Sri - 歌詞&カバー