menu-iconlogo
huatong
huatong
dilki-uresha-saththai-mata-oba-wage-cover-image

Saththai mata oba wage

Dilki Ureshahuatong
mediassibiuhuatong
歌詞
収録
" ආදරේ කියන්නේ අරුම පුදුම නැවතුම්පළක් "

"කොතනින් පටන් ගනීද "

"කොතනින් නතර වෙයිද කියල කියන්න"

"කවුරුවත්ම හරියට දන්නෙ නෑ"

සෙවණැල්ල සේ...

ඔබ උන්නු කාලේ...

මට තනිකමක්...

දැනුනේම නෑනේ...

අද මගෙ ලගින්...

ඔබ නොමැති මොහොතේ...

මට දැනුනෙනම්....

මහ තනි කමක්නේ...

ඡීවිතේ නුඹ නමින් තනිවුනා

හමුවුණු තැන්වල මතකය විතරයි අද ඇත්තේ

අපි ගිය මාවතෙ අද මා විතරයි පියමැන්නේ ...

මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මා...ගේ

සදහටම මිහිදන් කලා...

සත්තයි මට ඔබ වාගේ...

කවුරුත් නෑ මේ ලෝකේ...

උපදින භවයක් ගානේ...

ඔබගෙම වෙන්නයි ඕනේ..

හා..ආ...ආ......

හා..ආ...ආ....

හා..ආ...ආ....

සුවදක් දැනේ.....

මට ඔබගෙ පපුවේ ....

මගෙ වේදනා ....

ඔබ දන්නෙ නෑනේ ..

මැරුණත් හදේ...

තියෙනා මෙ සෙනෙහේ...

වෙනසක් නොවේ ...

සංසාර ගමනේ....

ඡීවිතේ නුඹ නමින් තනි වුනා

සත්තයි මට ඔබ වාගේ...

කවුරුත් නෑ මේ ලෝකේ...

උපදින භවයක් ගානේ...

ඔබගෙම වෙන්නයි ඕනේ..

හා...ආ...ආ.....

හා...ආ...ආ...

හා...ආ...ආ...

Dilki Ureshaの他の作品

総て見るlogo