menu-iconlogo
huatong
huatong
avatar

Mini Mini Poda Wetewi

Edward Jayakodyhuatong
pretensheshuatong
歌詞
レコーディング
මිනි මිනි පොද වෑටෙවි,

මල් මිනි දෑදිරි වෙවි

ඔබ එනවා නම්

දේදුනු පාලම උඩ හෑන්දෑවෙ

මම ඉන්නම්

මිනි මිනි පොද වෑටෙවි,

මල් මිනි දෑදිරි වෙවි

ඔබ එනවා නම්

දේදුනු පාලම උඩ හෑන්දෑවෙ

මම ඉන්නම්

ලා සද පලුව ඈවිත් නිල් ගිර මුදුනින්

රන් තරු මාල බෑදන් රන්වන් අහසින්

අද හොදම දවස, අද හොදම දවස

ඔබ එනවානම්

මිනි මිනි පොද වෑටෙවි,

මල් මිනි දෑදිරි වෙවි

ඔබ එනවා නම්

දේදුනු පාලම උඩ හෑන්දෑවෙ

මම ඉන්නම්

බිම් කලුවර ඈවිදින් පිරෙන්නට කලින්

සුදු මීදුමෙ සුසුම් නෑගෙන්නට කලින්

අද හොදම දවස, අද හොදම දවස

ඔබ එනවානම්

මිනි මිනි පොද වෑටෙවි,

මල් මිනි දෑදිරි වෙවි

ඔබ එනවා නම්

දේදුනු පාලම උඩ හෑන්දෑවෙ

මම ඉන්නම්

Edward Jayakodyの他の作品

総て見るlogo

あなたにおすすめ