menu-iconlogo
huatong
huatong
h-r-jothipalaanjaleen-gunathilaka-senehasa-pewa-yali-hamu-wuwa-cover-image

Senehasa Pewa Yali Hamu Wuwa

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
mightymouse2877huatong
歌詞
収録
සෙනෙහස පෑවා.. යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

සෙනෙහස පෑවා.. යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ.. පැතුම ලෙසේ.. එනු සුහදේ..

ළංවී මාවෙත..

සෙනෙහස පෑවා.. යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

දේව මන්දිරේ පෙම් ලොවේ

දීපයන් දිලේ ආදරේ

දෑසවන් සැණේ පෙර දිනේ

සීනයන් සැබෑ වී තියේ

මල් පිපි මල් සර නිම්නය ජීවිතේ මගේ

සාදා දෙනු ප්‍රියේ..

සෙනෙහස පෑවා.. යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ.. පැතුම ලෙසේ.. එනු සුහදේ..

ළංවී මාවෙත..

සෙනෙහස පෑවා.. යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

දී නුවන් කැළුම් තරු දිනා

මාවතේ යමූ වාසනා

රාවයෙන් ඔබේ පෙම් සීනා

පාව යයි ළයේ වේදනා

දෙව් ලොව සත්සර නංවන මා හදේ සෙනේ

ජීවේ ඔබ ප්‍රියේ..

සෙනෙහස පෑවා.. යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ.. පැතුම ලෙසේ.. එනු සුහදේ..

ළංවී මාවෙත..

සෙනෙහස පෑවා.. යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

නිම් නැති වාරේ භවය සරා..

නිම් නැති වාරේ භවය සරා..

.

..

H. R. Jothipala/Anjaleen Gunathilakaの他の作品

総て見るlogo