menu-iconlogo
huatong
huatong
h-r-jothipala-chandra-me-ra-paya-awa-cover-image

Chandra me ra Paya awa

H. R. Jothipalahuatong
🇱🇰Sumanasiri🇱🇰huatong
歌詞
収録
චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

ආහාආ

ආහාආ

ඔබගේ සිනාවෙන් මුලා වී

මේ රෑ පවා මල් පිපේවී

රන් තාරකාවෝ සිනාසේ

ප්‍රේමේ අමා ගී ගයාවී

ආසාව ආවාද මෝරා

සැමදාම ඔබ මාගේ වේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

ආහාආ

ආහාආ

සතුටයි සැපයි ඔබය මාගේ

ඔබ පෙම් වතී පෙම් වතාගේ

සතුටයි සැපයි ඔබය මාගේ

ඔබ පෙම් වතී පෙම් වතාගේ

අරගන්න ඔබේ දෑත සුරතල්

දයිවේ මගේ පිහිට වේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

H. R. Jothipalaの他の作品

総て見るlogo

あなたにおすすめ