menu-iconlogo
huatong
huatong
avatar

Andura gala yana

Hector Diashuatong
℠🐞🅢🅘🅢🅘🅡🅐🅜🅢🅓༒꧂huatong
歌詞
収録

අඳුර ගලා යන හෝරාවේ..

සඳවත පිදෙන මේ යාමේ//

අඳුර ගලා යන හෝරාවේ..

සඳවත පිදෙන මේ යාමේ..

මුව අග විකසිත උනුසුම් හැඟුමන්

ඔබට කියන්නයි මා ආවේ.....

මා හද හැඟුමන් ඔබට කියනවද

රහසින් කොඳුරාලා...

ප්‍රේමයේ ගී පද සුළඟට මුසුකොට

ඉමු අපි හිනහීලා...

සුන්දර ඒ සිහින ඔබේ

පුබුදමි සෙනෙහෙ වඩා....

අඳුර ගලා යන හෝරාවේ

සඳවත පිදෙන මේ යාමේ...

මුව අග විකසිත උනුසුම් හැඟුමන්

ඔබට කියන්නයි මා ආවේ....

රන්වන් පාටින් දිලිසෙන අහසට

යමු අපි පියඹාලා...

ඔබ රුව දුටු ඒ පින්බර සඳවත

යයි අර පාවීලා...

ආදරයක් තරු වැල් වී

මුතු කැට වැහි වැහැලා....

අඳුර ගලා යන හෝරාවේ

සඳවත පිදෙන මේ යාමේ.//

අඳුර ගලා යන හෝරාවේ

සඳවත පිදෙන මේ යාමේ...

මුව අග විකසිත උනුසුම් හැඟුමන්

ඔබට කියන්නයි මා ආවේ .....

Hector Diasの他の作品

総て見るlogo