menu-iconlogo
huatong
huatong
avatar

Lade Lade ළඳේ ළඳේ ..⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪࿐

Hr Jothipala/Anjaleen Gunathilakehuatong
✨🌟💫𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪තාරකා💫🌟✨huatong
歌詞
レコーディング
෴ළඳේ ළඳේ ළඳේ෴

ගායනය :~එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක.

ගී පද රචනය :~කරුණාරත්න අබේසේකර.

සංගීතය​ :~එම්.කේ. රොක්සාමි.

චිත්‍රපටය:~ටිකිරා

(යුගල ගායනය සදහා (පි)සහ (ගැ) ලෙස යොදා ඇත.)

෴ ෴

(පි)ළඳේ ළඳේ ළඳේ..

වන බඹරු නොදුටු මලේ..

මා ඔබට පිදුව හදේ - ඔබෙ රුවම ඇඳී සැලේ..

ළඳේ ළඳේ ළඳේ ...

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. 𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁

⁂ ⁂ ⁂ ⁂

(ගැ)මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්

එළිය වැටෙනවා..

(පි)හා හා හා හා……. හෝ හෝ හෝ හෝ…..

(ගැ)මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්

එළිය වැටෙනවා..

(පි)ඔබෙ සුවඳ මගේ මැදුර පුරා සුවඳ කරනවා....

ළඳේ ළඳේ ළඳේ ..

වන බඹරු නොදුටු මලේ...

මා ඔබට පිදුව හදේ -ඔබෙ රුවම ඇඳී සැලේ..

ළඳේ ළඳේ ළඳේ ...

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. 𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁

⁂ ⁂ ⁂ ⁂

(පි)ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට

ගෙන එමි කැන්දා..

(ගැ)හා හා හා හා……. හෝ හෝ හෝ හෝ…..

(පි)ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට

ගෙන එමි කැන්දා...

(ගැ)ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ

හදවත බැන්දා....

ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ...

ඔබ පතමි සියලු කලේ..

මා ඔබට පිදුව හදේ - ඔබෙ රුවම ඇඳී සැලේ..

(පි)ළඳේ ළඳේ ළඳේ ...

වන බඹරු නොදුටු මලේ..

මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම ඇඳී සැලේ..

෴𝓣𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾..𝓬𝓱𝓸𝓲𝓼𝓮 𝓽𝓱𝓲𝓼 𝓫𝓮𝓪𝓾𝓽𝓲𝓯𝓾𝓵 𝓼𝓸𝓷𝓰..෴

෴ ෴ ෴ ෴

Hr Jothipala/Anjaleen Gunathilakeの他の作品

総て見るlogo
Lade Lade ළඳේ ළඳේ ..⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪࿐ by Hr Jothipala/Anjaleen Gunathilake - 歌詞&カバー