menu-iconlogo
huatong
huatong
hr-jothipala-andanne-ai-sudu-manike-cover-image

Andanne Ai Sudu Manike

Hr Jothipalahuatong
🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰huatong
歌詞
収録
[A] අඬන්නෙ ඇයි සුදු මැණිකේ

කියන්න පණ මාගේ

හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර

නිල්මිණි දෑසේ

අඬන්නෙ ඇයි සුදු මැණිකේ

කියන්න පණ මාගේ

[A] ඔයාව ජීවිතයේ

මට හමුවුණු මුල් දවසේ

සිනාවේ දෑසේ අහිංසක

ආදරයයි තිබුණේ

කියාපු මිහිරි කතා

තවමත් ඇහෙනවා වාගේ

ප්රියාවි රැකගන්නම්

හද බලකොටුවෙහි මාගේ

පරාද වෙන්න ඉඩක් නෑ

අපි දෙන්නගේ ප්‍රේ.මේ

දිනන්නේ යන යන තැන

ඔබ හින්දයි මා ලෝකේ

[B] අඬන්නෙ ඇයි සුදු මැණිකේ

කියන්න පණ මාගේ

[B] මැණිකේ සුවඳ මලයි

පිපි බාධක කටු අකුලේ

සිටින්න දෝතින් ඒ මල

නෙලනා තුරු මැණිකේ

දිලෙන්නේ එක තරුවයි

සඳ වටකර පෙම් ලෝකේ

සඳ මැණිකෙයි මම තරුවයි

පායන නිල් අහසේ

[B] අඬන්නෙ ඇයි සුදු මැණිකේ

කියන්න පණ මාගේ

හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර

නිල්මිණි දෑසේ

අඬන්නෙ ඇයි සුදු මැණිකේ

කියන්න පණ මාගේ

Hr Jothipalaの他の作品

総て見るlogo

あなたにおすすめ