menu-iconlogo
huatong
huatong
hr-jothipala-awa-pemwatha-cover-image

Awa Pemwatha

H.r Jothipalahuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
歌詞
収録
MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`*

(M)ආවා පෙම්වතා යන්නේ

ඇයි ඔයා දෙනුකෝ

පෙම් සිනා.... ආදරෙයි කියා

ආවා පෙම්වතා යන්නේ

ඇයි ඔයා දෙනුකෝ

පෙම් සිනා.... ආදරෙයි කියා

ආවා....

MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`*

(F)සුළඟක් හමාවී සිසිලක් දැනේවී

සුළඟක් හමාවී සිසිලක් දැනේවී

සුදු හඳ හාමී.... සුදු හඳ හාමී....

මට හිනැහෙවී.... මට හිනැහෙවී....

(M)ඔබගේ ‌පෙම් සිනා අතරේ

හැංගිලා ඉන්නයි

මා සොයා.... ඉන්නේ බලා

ආවා....

MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`*

(M)දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා

දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා

ඈතින්ම රැඳිලා.... ඈතින්ම රැඳිලා....

සැපතක් නොවේවී.... සැපතක් නොවේවී....

(F)පායා චන්ද්‍රයා දීලා

පෙම් සිනා යාවී

හැංගිලා.... ආදරෙයි කියා

(M&F)පායා චන්ද්‍රයා දීලා

පෙම් සිනා යාවී

හැංගිලා.... ආදරෙයි කියා

ආවා...

MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`*

H.r Jothipalaの他の作品

総て見るlogo