menu-iconlogo
huatong
huatong
hr-jothipala-kokilaya-keviliya-ha-cover-image

Kokilaya Keviliya Ha

H.r Jothipalahuatong
rexhoftehuatong
歌詞
収録
කෝකිලයා, කෙවිලිය හා,

නැලවෙන ප්‍රේම වසන්තය මේ..

ඔ, රණ මොණරා, රන් මොණරිය හා..

සැනසෙන ප්‍රේම වසන්තය මේ..

කෝකිලයා, කෙවිලිය හා,

නැලවෙන ප්‍රේම වසන්තය මේ..

ඔ, රණ මොණරා, රන් මොණරිය හා..

සැනසෙන ප්‍රේම වසන්තය මේ..

ජීවන උයනේ, සීතල සෙවනේ, ඕ...

ජීවන උයනෙ, සීතල සෙවනෙ,

රාම්ය දාර්ශනේ, රාම්ය දාර්ශනේ,

ආදර ගගුලේ, සෝභන ඉවුරෙ,

ගීත කූජනෙ, ගීත කූජනෙ,

අපෙ ආදරේ..

අපෙ ආදරේ අමා උල්පත ඇරුනා..

කෝකිලයා, කෙවිලිය හා,

නැලවෙන ප්‍රේම වසන්තය මේ..

ඔ, රණ මොණරා, රන් මොණරිය හා..

සැනසෙන ප්‍රේම වසන්තය මේ..

ආ ආ ආ ආ.. ආ ආ ආ ආ..

ආ ආ ආ.. ආ..

ආහා.. හා.. හා.. ඕහෝ.. හෝ.. හෝ..

ආහා.. හ.. හා...

මල් කුසලානෙක පෙම් මදිරා ඉතිරී යනවා

රොන් පිරි කුසුමක් බෘංග නදින් පිබිදී එනවා

මල් කුසලානෙක පෙම් මදිරා ඉතිරී යනවා

රොන් පිරි කුසුමක් බෘංග නදින් පිබිදී එනවා

අපෙ ආදරේ..

අපෙ ආදරේ මිනි මුතු සේ හැගුනා

කෝකිලයා, කෙවිලිය හා,

නැලවෙන ප්‍රේම වසන්තය මේ..

ඔ, රණ මොණරා, රන් මොණරිය හා..

සැනසෙන ප්‍රේම වසන්තය මේ..

කෝකිලයා, කෙවිලිය හා,

නැලවෙන ප්‍රේම වසන්තය මේ..

ඔ, රණ මොණරා, රන් මොණරිය හා..

සැනසෙන ප්‍රේම වසන්තය මේ..

ආ ආ ආ ආ.. ආ ආ ආ ආ..

ආ ආ ආ.. ආ..

ආහා.. හා.. හා.. ඕහෝ.. හෝ.. හෝ..

ආහා.. හ.. හා...

.

..

H.r Jothipalaの他の作品

総て見るlogo