menu-iconlogo
huatong
huatong
avatar

Sihina Ahase Wasanthe

Hr Jothipalahuatong
mifirifiamfa_005huatong
歌詞
レコーディング
සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුණා

රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ

තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා

රොන් රස ඉල්ලා මල් හැඟුම්

සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුණා

මග එළි මවනා තරු කැන් ඔබවේ

තනිවු කතර බිමේ

ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ

බිඟුනද පාවේ ඔය හඬ වාගේ

සවනේ රැවු දේ....

සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුණා

රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ

සිහිලැල් පවනේ ගී හඩ විසිරී

මතකය ඈත රෑඳේ

මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි

දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා

මහද ප‍්‍රණාමේ

සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුණා

රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ

තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා

රොන් රස ඉල්ලා මල් හැඟුම්....

සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුණා

හේ හේ හේ හේ.... හෙ හෙ හෙ හේ....

හෝ හෝ හෝ හෝ.... හො හො හො හෝ....

හා හ හ හ..... හ හ හ හා....

හේ හේ හේ හේ.... හෙ හෙ හෙ හේ....

හෝ හෝ හෝ හෝ.... හො හො හො හෝ....

හා හ හ හ..... හ හ හ හා....

Hr Jothipalaの他の作品

総て見るlogo
Sihina Ahase Wasanthe by Hr Jothipala - 歌詞&カバー