menu-iconlogo
huatong
huatong
hrjothipalaanjalin-gunathilaka-chinthakabok-sithin-darannata-beri-chinthakabok-cover-image

SITHIN DARANNATA BERI-CHINTHAKA(BOK)

H.R.Jothipala/ANJALIN GUNATHILAKA-CHINTHAKA(BOK)huatong
MANOSHANTHAWARAWITAhuatong
歌詞
収録
SONG ARRANGED AND UPLOADED BY CHINTHAKA-BOK

*****01 ST FEBRUARY 2021*****

*****INTRO*****

(F)-ම්ම් ම්ම් ම්ම් ම්ම්

සිතින් දරන්නට බැරි

සිතුම් පැතුම් පිරි පිරී

කිරි බිංදු සේ කිරි බිංදු සේ

ඇද හැලෙනා අසිරි සිරි

ඕ මාගේ.

සිතින් දරන්නට බැරි

සිතුම් පැතුම් පිරි පිරී

කිරි බිංදු සේ කිරි බිංදු සේ

ඇද හැලෙනා අසිරි සිරි

ඕ මාගේ.

සිතින් දරන්නට බැරි .....

*****INTERLUDE*****

*****CHINTHAKA *****

*****BOK වැඩක්*****

(M)-සඳුන් සිසිල් උණ මලෙන් සුගන්ධය

සඳෙන් කෙරෑ සිරි ගොතා

දුගී වෙසින් කොයි ලෙසින් උපන්නද

සොඳුරේ මා පතා ..... ඕඕ

අභා කුමාරිද සැදෑ කුමාරිද නිසා කුමාරිද ප්‍රියේ

උදේ හිරුයි නුඹ රැයේ සඳයි

ඔබ මාගේ ලෝකයේ

(M)-වාසනාව එයි සිනාසී පාලා අසිරි සිරි

(F)-ඕ මාගේ.

සිතින් දරන්නට බැරි

සිතුම් පැතුම් පිරි පිරී

කිරි බිංදු සේ කිරි බිංදු සේ

ඇද හැලෙනා අසිරි සිරි

ඕ මාගේ.

සිතින් දරන්නට බැරි .....

*****INTERLUDE*****

*****CHINTHAKA *****

*****BOK වැඩක්*****

(F)-කසුන් විමන් වල පුළුන් යහන් මත

සුරංඟනාවන් වගේ

සුවෙන් නිදන්නට සැපෙන් වෙසෙන්නට

මා හින්දා අගේ

හිතන්නෙ නෑ මම ප්‍රියේ මළත් කිම

ලොවක් ප්‍රියේ දුක නැතේ

ලැඟුම් පතන්නෙමි සදා බැඳෙන්නට

ඔබගේ හදවතේ

(M)-වාසනාව එයි සිනාසී පාලා අසිරි සිරි

(M)-ඕ මාගේ.

සිතින් දරන්නට බැරි

සිතුම් පැතුම් පිරි පිරී

කිරි බිංදු සේ කිරි බිංදු සේ

ඇද හැලෙනා අසිරි සිරි

(M)-ඕ මාගේ.

(F)-සිතින් දරන්නට බැරි .....

සිතුම් පැතුම් පිරි පිරී

කිරි බිංදු සේ කිරි බිංදු සේ

ඇද හැලෙනා අසිරි සිරි

ඕ මාගේ.

(M)-සිතින් දරන්නට බැරි .....

H.R.Jothipala/ANJALIN GUNATHILAKA-CHINTHAKA(BOK)の他の作品

総て見るlogo