menu-iconlogo
huatong
huatong
hrjothipala-jothi-nonstop-cover-image

jothi nonstop

H.R.Jothipalahuatong
🎖️️🇱🇰aaksperera🇱🇰🎖️️huatong
歌詞
収録
====================

*****Aaksperera*****

====================

(1) ඔබෙ සැප මගෙ සතුටයි

ඔබෙ සැප මගෙ සතුටයි

මුතු බිහි කරලා අනුනට බෙදනා

මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ

ඔබෙ සැප මගෙ සතුටයි

(2) සත්සර නිහඩය- වීණාවේ

තත්පෙළ ඉකිබිද- තැවුනාවේ

සත්සර නිහඩය- වීණාවේ

තත්පෙළ ඉකිබිද- තැවුනාවේ

මා ගැයු ගීතේ අද මට නෑසේ

ඔබේ කණට එය ඇසුනාවේ

(1) ඔබෙ සැප මගෙ සතුටයි

ඔබෙ සැප මගෙ සතුටයි

මුතු බිහි කරලා අනුනට බෙදනා

මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ

ඔබෙ සැප මගෙ සතුටයි

====================

***** Aaksperera *****

====================

(2) කල්පනාව පෙර සේ නැත ඇහිරිලා කොටුවීලා සිතු සේ

රන් කුරුල්ලෙකු සේ

යමි පියඹලා සැනසිලා හිතු සේ

ආකාසේ හිරු දෙවියෝ හිනහෙනවා අපේ

ජය පරාද වේ

සටනෙකි ජීවිතේ ජය පරාද වේ

(1) ආලෝකේ බිහි වී පැතිරෙයිදෝ

ආශාව ඉටු වී සපිරෙයිදෝ

වැළලුනු මල ඊයේ තව හෙටත් තියේ

සටනෙකි ජීවිතේ ජය පරාද වේ

(2) ආලෝකේ බිහි වී පැතිරෙයිදෝ

ආශාව ඉටු වී සපිරෙයිදෝ

වැළලුනු මල ඊයේ තව හෙටත් තියේ

සටනෙකි ජීවිතේ ජය පරාද වේ

====================

***** Aaksperera *****

====================

(1) අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු

හෙටත් නගපුදෙන් ඔය කිචි බිචිය සුළු සුළු

(2) අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු

හෙටත් නගපුදෙන් ඔය කිචි බිචිය සුළු සුළු

(1) තිගැස්සී සැණින් ඔබ විය යුතුද බියගුලු

දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු

(2) දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට

නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට

පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට

ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

====================

***** Aaksperera *****

====================

(1) ගල් ලෑලි ගල් කූරු නෑනේ

දූට ඉස්කෝලේ ගුටිකන්න වෙයිදෝ

සුදු ගවුම ඉරිලා ගියාදෝ

යාළුවෝ ඈට ඔච්චම් කලාදෝ

ඕ.... ඕ...ඕ..

ඉවසන්න මා පුන්චි දෝණී

නුඹ හින්දානේ මා දුක් විදින්නේ

ඕ... ඕ... ඕ....

(2) පුන්චි දෝණි තරහා වෙලා

පුන්චි දෑසේ කදුළු සලා

රනින් මාල ගේනවා කියා තාත්ති දූ රවටලා

පුන්චි දෝණි තරහා වෙලා

පුන්චි දෑසෙ කදුළු සලා

===================

***** Aaksperera *****

====================

(1)පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ

මල් නුවරේ පෙම් සුවඳේ

(2) ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී

ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී

ආල වඩන ගීත සුරල් පාවේවී.

(1) හොහෝ හෝ. හහා හා.

(2)හොහෝ හෝ. හහා හා.

(1) පාට පොදක් තිලකලා නලල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා

මුතු සිනා සල සලා නැලවි නැළවියේ

නිවන් මහද නීල වරලියේ

(2) ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ

තුටින සලල රැඟුම් රඟ රඟා

පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා

නිමා නොහැක ආල කුමරුනේ

(1) පාට පොදක් තිලකලා නලල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා

(1) හොහෝ හෝ. හහා හා.

(2)හොහෝ හෝ. හහා හා.

===================

***** Aaksperera *****

====================

H.R.Jothipalaの他の作品

総て見るlogo