සිංහ නදින් පිදෙන තිලිණයකි
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
(288)Uploaded: ❤️ගයාන්~❣️~Sanjeewa❤️
❤️❤️❤️❤️❤️❤️❤️
ගායනය: ඉන්ද්‍රජිත් දොලමුල්ල
❣️❣️❣️❣️❣️❣️❣️
මලක් වී ඔබ..කිමද පිපුණේ..
නෙලන්නට බැරි..ඉසව්වේ..
දොළක් වී ඔබ..කිමද ගැලුවේ..
අනුන් සතු ගම්..දනව්වේ..
❣️❣️❣️❣️❣️❣️❣️
මලක් වී ඔබ..කිමද පිපුණේ..
නෙලන්නට බැරි..ඉසව්වේ..
දොළක් වී ඔබ..කිමද ගැලුවේ..
අනුන් සතු ගම්..දනව්වේ..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
සිංහ නදින් පිදෙන තිලිණයකි
❤️❤️❤️❤️❤️❤️❤️
මලේ සුවඳ..සිතට ළංවී
සෙනේහෙන් මට..ඉගි කලා..
දොළේ සිසිලස..ගෙනෙන සුළඟේ..
මගේ සිතුවිලි..පිබිදිලා..
❤️❤️❤️❤️❤️❤️❤️
මලක් වී ඔබ..කිමද පිපුණේ..
නෙලන්නට බැරි..ඉසව්වේ..
දොළක් වී ඔබ..කිමද ගැලුවේ..
අනුන් සතු ගම්..දනව්වේ..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
සිංහ නදින් පිදෙන තිලිණයකි
❤️❤️❤️❤️❤️❤️❤️
නෙතේ කදුලින්..දරා ගමු දුක..
පැතුම් අතරේ..තනිවෙලා..
අපේ යැයි අපි..සිතාගෙන..සිත්..
හදාගමු දෙතැනක..වෙලා..
❤️❤️❤️❤️❤️❤️❤️
මලක් වී ඔබ..කිමද පිපුණේ..
නෙලන්නට බැරි..ඉසව්වේ..
දොළක් වී ඔබ..කිමද ගැලුවේ..
අනුන් සතු ගම්..දනව්වේ..
❣️❣️❣️❣️❣️❣️❣️
මලක් වී ඔබ..කිමද පිපුණේ..
නෙලන්නට බැරි..ඉසව්වේ..
දොළක් වී ඔබ..කිමද ගැලුවේ..
අනුන් සතු ගම්..දනව්වේ..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
සිංහ නදින් පිදෙන තිලිණයකි