menu-iconlogo
huatong
huatong
iraj-weeraratne-mata-aloke-genadevi-cover-image

Mata aloke genadevi

Iraj Weeraratnehuatong
pjstucnhuatong
歌詞
収録
ම් ම් ම්.. ම් ම් ම්..

ම් ම් ම්.. ම් ම් ම්..

ලල්ලා.. ලල්ලල්ලා..

ලාලලලා.. ලල්ලල්ලා..

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මනහාරීවේ මෙනිවස දේ පින මා

මනහාරිවේ මෙනිවස දේ පින මා

ලෝකෙ නිම් නෑ සෙනේහෙ කෝ රන් රහා

ලෝකෙ නිම් නෑ සෙනේහෙ කෝ රන් රහා

තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ

මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ

මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ

මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී

මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී

සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී

සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී

නෙක සෑපතා ඔබේ පාද පරිචාරිකා

මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ

මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ

ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු

ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු

හර්දේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ

හර්දේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ

මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

ම් ම් ම් ම් ම් ම්..

ම් ම් ම් ම් ම් ම්..

ම් ම් ම් ම් ම් ම්..

Iraj Weeraratneの他の作品

総て見るlogo