menu-iconlogo
huatong
huatong
kanchana-anuradhinews-band-haduna-gatthoth-oba-ma-mashup-cover-cover-image

Haduna gatthoth Oba Ma | mashup cover

Kanchana Anuradhi/News bandhuatong
🦁ꂠᏦᎪᏉᎥᎥ__ᎶᎥmhᎪᏁ🎼🇱🇰huatong
歌詞
収録
🇱🇰සිංහ නාද🦁

🦁❤️🦁❤️🦁❤️

Upload by

🦁ꂠᏦᎪᏉᎥᎥ__ᎶᎥmhᎪᏁ🇱🇰

(A)දූ..විලි....දූ..විල  දූවිලි  දූ...විලී.....

🌹🎸❤️🎹❤️🎸🌹

ආදරයෙ

ඔබ ඔබමයි

මා ඔබ නොව

ඔබ මා නොව

දවසක් දා......

හඳුනාගත්තොත් ඔබ මා....

හඳුනාගත්තොත් ඔබ මා....

හඳුනාගත්තොත් ඔබ මා....

හඳුනාගත්තොත් ඔබ මා....

Upload

🦁ꂠᏦᎪᏉᎥᎥ__ᎶᎥmhᎪᏁ🇱🇰

🌹🎸💓🎸💓🎸💓🎸🌹

(B)හිරිපොද වැහි වැටිලා...

කුරහන් මල් තෙමුණා..

හිවුඩු පිපෙන සුළඟේ...

සුවඳ මැකී වියැකී

සඳකැන් දහරින්

දෙනුවන් පිපිලා

දෙනුවන් කැලුමින්

පියුමන් සැලිලා

සඳකැන් දහරින්

දෙනුවන් පිපිලා

දෙනුවන් කැලුමින්

පියුමන් සැලිලා

ලලල ලල ලල ලල ලා

ලලල ලල ලල ලල ලා

ලලල ලල ලල ලල ලා

ලලල ලල ලල ලල ලා

ආ...ආ...ආ...ආ...

හාආ. හාආ..හාආ

🌹🎸💓🎸💓🎸🌹

(A)නැවුම් වත්සුනු

රොනින් මත් වී

සිහින නිම්නය ආ..

සුපුෂ්පිත වෙයි

🌹🎸💓🎸💓🎸🌹

සිහින් හඬකින්

මහද අමතයි

මුදා හැරදා ආ ..

පවුරු සිරි යහනේ

හිමින් සැරේ... පියා ..විදා.....

🎸💓🎸💓🎸💓🎸

හිමින් සැරේ.. පියා.. විදා..

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සිතුම් සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

Upload by

🦁ꂠᏦᎪᏉᎥᎥ__ᎶᎥmhᎪᏁ🇱🇰

🌹🎸💓🎸💓🎸🌹

(B)වෙණ වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න

වෙණ වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

❤️🦁❤️🦁❤️🦁❤️

දූ.විලි....දූ..විලි දූවිලි දූ...විලී.....

උදුම්බරා....... හිනැහෙනවා....... //

🌹💓🎸💓🎸💓🎸🌹

🦁❤️🦁❤️🦁❤️🦁❤️

Upload

🦁ꂠᏦᎪᏉᎥᎥ__ᎶᎥmhᎪᏁ🇱🇰

🇱🇰සිංහ නාද🦁

❤️HAVE A NICE DAY❤️

Kanchana Anuradhi/News bandの他の作品

総て見るlogo

あなたにおすすめ