menu-iconlogo
huatong
huatong
kanchana-anuradhi-aale-manalai-cover-image

Aale manalai | ආලේ මනාලයි

Kanchana Anuradhihuatong
✨🍃..Pihu..💜🦋huatong
歌詞
収録
°•°•S+S•°•°

මන්දාරමේ හොය හොයා

ඔබේ රූ අති දිහා

හිත් වශී කළ කාරණා

මතකෙට යා වෙලා

නැතුවත් ලඟ මගේ

ඔයාගේ විතරක් වෙලා මං...

ආලේ මනාලයි ඔබේ ඇස් කියනවා

දෑසේ කතාවයි මා රහසක් ලියනවා

හිතෙනවා හිතනවා ම්ම්ම්...

°•°•S+S•°•°

හිත කිතිකවා

පපු කකියවනා මෙ අශාව හා

නුඹටම තමා

සඳ තරු යවලා මෙ ආරාධනා

නැතුවත් ලඟ මගේ

ඔයාගේ.. විතරක් වෙලා මං...

ආලේ මනාලයි ඔබේ ඇස් කියනවා

දෑසේ කතාවයි මා රහසක් ලියනවා

හිතෙනවා හිතනවා ම්ම්ම්...

Kanchana Anuradhiの他の作品

総て見るlogo