menu-iconlogo
huatong
huatong
lahiru-perera-mana-bandu-hada-randu-cover-image

Mana bandu hada randu

Lahiru Pererahuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
歌詞
収録
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.C Damith ⚜️🎖•*¨`*🌷

(1)මන බැන්දූ හද රැන්දු හද රැදි සුරලන්දු...

කොයි යන්නේ ඔමරි පපා..

හිත ඇත්තේ නුඹ ළගමයි...

හද ඇත්තේ නුඹ නමටයි..

ඉන්නකෝ මාගේ සූදා....

(2)කරකාරේ බදින්නේ කවදාදෝ දෙන්නා...

නුඹමයි නේ ලදුනේ මගේ ජීවිතේ පුරා...

(1)මන බැන්දූ හද රැන්දු හද රැදි සුරලන්දු..

කොයි යන්නේ ඔමරි පපා..

හිත ඇත්තේ නුඹ ළගමයි....

හද ඇත්තේ නුඹ නමටයි....

ඉන්නකෝ මාගේ සූදා...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.C Damith ⚜️🎖•*¨`*🌷

(2)මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළගට..

සරසන්නම් මල් වැල් ගොතා...

පිනි බින්දු ඇහැරිච්ච...

නිල් යායේ ඇවිදිමුකෝ...

එක්කලා මාගේ සුදා...

(1)මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළගට..

සරසන්නම් මල් වැල් ගොතා...

පිනි බින්දු ඇහැරිච්ච...

නිල් යායේ ඇවිදිමුකෝ...

එක්කලා මාගේ සුදා...

(2)මන බැන්දූ හද රැන්දු හද රැදි සුරලන්දු...

කොයි යන්නේ ඔමරි පපා..

හිත ඇත්තේ නුඹ ළගමයි...

හද ඇත්තේ නුඹ නමටයි..

ඉන්නකෝ මාගේ සූදා....

(1)කරකාරේ බදින්නේ කවදාදෝ දෙන්නා...

නුඹමයි නේ ලදුනේ මගේ ජීවිතේ පුරා...

(1-2)මන බැන්දූ හද රැන්දු හද රැදි සුරලන්දු..

කොයි යන්නේ ඔමරි පපා..

හිත ඇත්තේ නුඹ ළගමයි...

හද ඇත්තේ නුඹ නමටයි...

ඉන්නකෝ මාගේ සූදා..

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.C Damith ⚜️🎖•*¨`*🌷

Lahiru Pereraの他の作品

総て見るlogo