menu-iconlogo
huatong
huatong
avatar

Duras wela wenas wela,පලමු යිතිකාරය☘️ upload by tharanga

Nadeera Nonishuatong
💗nuwan-tharanga☘️💗🇱🇰huatong
歌詞
レコーディング
Artist ,nadeera nonis☘️

Lyrics ,sajith v chathuranga☘️

Music radeesh vendabona☘️

Track no 290.2021.08.09☘️

☘️පලමු අයිතිකාරයා☘️

Original track

Lyrics arrang and upload by ☘️

☘️tharanga☘️ acoustic☘️ kom

**************************

දුරස් වෙලා වෙනස් වෙලා..

වෙන්වීලා ගියත් ඔයා..

තවමත් මම ඔය ඇස්වල

පළමු අයිතිකාරයා.

තවමත් මම ඔය ඇස්වල

පළමු අයිතිකාරයා.

Artist ,nadeera nonis☘️

Lyrics ,sajith v chathuranga☘️

Music radeesh vendabona☘️

Track no 290.2021.08.09☘️

☘️පලමු අයිතිකාරයා☘️

Original track

අදටත් මතක් වුනා

පෙම්කල දවස් එදා...

අදටත් මතක් වුනා

පෙම්කල දවස් එදා...

බොරු ප්‍රේමයක් මවා -

මම වැරදියැයි කියා..

වෙන අතක පැටලිලා -

සමුගත්තෙ ඇයි ඔයා..

දුරස් වෙලා වෙනස් වෙලා..

වෙන්වීලා ගියත් ඔයා..

තවමත් මම ඔය ඇස්වල

පළමු අයිතිකාරයා.

තවමත් මම ඔය ඇස්වල

පළමු අයිතිකාරයා.

Artist ,nadeera nonis☘️

Lyrics ,sajith v chathuranga☘️

Music radeesh vendabona☘️

Track no 290.2021.08.09☘️

☘️පලමු අයිතිකාරයා☘️o

Original track

Lyrics arrang and upload by ☘️

☘️tharanga☘️ acoustic☘️ kom

**************************

කඳුලින්ම සේදුනා

මගෙ ඇස් ඔයා නිසා..

කඳුලින්ම සේදුනා

මගෙ ඇස් ඔයා නිසා..

සුභපතමි ඈත් වෙලා -

ඔබ වෙතම සෑම දා..

සතුටින්ම ඉන්න කියා -

මගෙ රත්තරන් ඔයා..

දුරස් වෙලා වෙනස් වෙලා..

වෙන්වීලා ගියත් ඔයා..

තවමත් මම ඔය ඇස්වල

පළමු අයිතිකාරයා.

තවමත් මම ඔය ඇස්වල

පළමු අයිතිකාරයා.

පළමු අයිතිකාරයා.

පළමු අයිතිකාරයා.

පළමු අයිතිකාරයා.

Track no 290.2021.08.09☘️

☘️පලමු අයිතිකාරයා☘️

Original track

Lyrics arrang and upload by ☘️

☘️tharanga☘️ acoustic☘️ kom

**************************

Nadeera Nonisの他の作品

総て見るlogo