F මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා ...
M මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා ...
සිංහනාඳ වෙතින් පිදෙන තිලිණයකි
F ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවනේ ...
M ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවනේ ...
F මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා
M මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා
සිංහනාඳ වෙතින් පිදෙන තිලිණයකි
Uploaded By Ajith Susantha
F මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී ...
M මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී ...
F මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා .
M මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා .
සිංහනාඳ වෙතින් පිදෙන තිලිණයකි
ස්තුතියි නැවත හමුවෙමු.....