menu-iconlogo
huatong
huatong
nirmala-ranathungasewwandi-ranathunga-sina-mal-godak-kumudupriyaj-cover-image

Sina Mal Godak(සිනා මල් ගොඩක්)(✢✵ ✤✯⚀KumuduPriyaJ⚀✯✤✵✢)

Nirmala Ranathunga/Sewwandi Ranathungahuatong
👑🏆⚔️KumuduPriyaJ⚔️🏆👑huatong
歌詞
収録
Sina Mal Godak(සිනා මල් ගොඩක්)(✢✵ ✤✯⚀KumuduPriyaJ⚀✯✤✵✢)

✢✵ ✤✯⚀KumuduPriyaJ⚀✯✤✵✢

⚀ ⚁ ⚂ ⚃ BOK⚀ ⚁ ⚂ ⚃

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ...

කඳුලු මල් ගොඩක්

පාර දෙපැත්තේ

නෙළා ගන්නෙපා මගෙ පුංචි මල් කුමාරියේ...

සිනා මල් ගොඩක්.

නෑ කඳුලු මල් ගොඩක්...

✢✵ ✤✯⚀KumuduPriyaJ⚀✯✤✵✢

⚀ ⚁ ⚂ ⚃ BOK⚀ ⚁ ⚂ ⚃

බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ.

ඉගිල්ලෙන්නද මන් කිරිල්ලියක වාගේ අම්මේ.

ඒ අහසේ සුලං කපොලු විදුලි අකුණු මන්දාරම්

මෙ විශ්වයේ රටාව තව නෑ දූ දන්නෙ...

සිනා මල් ගොඩක්.

නෑ කඳුලු මල් ගොඩක්...

✢✵ ✤✯⚀KumuduPriyaJ⚀✯✤✵✢

⚀ ⚁ ⚂ ⚃ BOK⚀ ⚁ ⚂ ⚃

අහන්න ආසයි තුරුහිස කුරුලු ගී තිරේ.

අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ...

ගැයෙනා මුදු කැට පදවැල් සීරෙන විට කඳුලු ගලයි

ඒ ගී උල්පත් ගැන නෑ මගෙ දූ දන්නේ.

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ...

කඳුලු මල් ගොඩක්.

පාර දෙපැත්තේ

නෙළා ගන්නෙපා මගෙ පුංචි මල් කුමාරියේ...

සිනා මල් ගොඩක්.

නෑ කඳුලු මල් ගොඩක්...

✢✵ ✤✯⚀KumuduPriyaJ⚀✯✤✵✢

⚀ ⚁ ⚂ ⚃ BOK⚀ ⚁ ⚂ ⚃

Nirmala Ranathunga/Sewwandi Ranathungaの他の作品

総て見るlogo