menu-iconlogo
huatong
huatong
pradeepa-darmadasa-bambara-rawa-nanwena-cover-image

Bambara Rawa Nanwena

Pradeepa Darmadasahuatong
💫💦D᭄ILANKA🇱🇰💦💫huatong
歌詞
収録
බඹර රාව ප්‍රදීපා ධර්මදාස Bambara Rawa Pradeepa Dharmadasa

පැහැසර පවුලේ උඩුගත කිරීමකි.....!

බමර රාව නැංවෙනා අඳුරු ලෙන තුළේ

මල් පිපී රොනින් පිරේ සුරත් කුසුම් කුලේ

තටු කඩා දැමූ බිඟුන් එයි පෙළින් පෙළේ

සිංහබා පුතුනි බිඳින් ලෙන් දොරේ බලේ

ගැලී බිහිදොරින් ඇසේ ළහිරු කැන් සිනා

දෙමංසලට මං කියාවි පහන් තාරකා

වන හිසින් ගලා හැලෙයි කුරුළු ගීතිකා

ඒ උදාන ගීතයයි නව දිනක් පතා

පැහැසර පවුලේ උඩුගත කිරීමකි.....!

වටු රැළක් ලෙසින් හඹා මිදී එන දිනේ

කෙවිලියනි මිහිරි සරින් ගයව් පා සෙනේ

යදම් බිඳී සුරත් සැලේ සුනිල් නිලම්බරේ

ළපළු සේ සැලෙන්නෙපා පුතුන් එන දිනේ

බමර රාව නැංවෙනා අඳුරු ලෙන තුළේ

මල් පිපී රොනින් පිරේ සුරත් කුසුම් කුලේ

තටු කඩා දැමූ බිඟුන් එයි පෙළින් පෙළේ

සිංහබා පුතුනි බිඳින් ලෙන් දොරේ බලේ

පැහැසර පවුලේ උඩුගත කිරීමකි.....!

Pradeepa Darmadasaの他の作品

総て見るlogo