menu-iconlogo
huatong
huatong
avatar

Ananthen piyaba cover

Radeesh Vandabonahuatong
🎷VISH.🎷🎷🎷💥huatong
歌詞
収録
#####DEVIL#######

1අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

2ඒ ආත්මයේදී අපි වෙන්වුණත්

පසුපසම ආවා ඔබෙ රුව සොයා

1අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

UPLOD BY DEVIL###

2ආදරයේ සුලි සුළගේ මා

පැටලෙන්නෙ ඔබේ රුව සොයා

හී පහරින් සමුගත්තේ මගෙ

පණ රැක දෙන්නයි ඔයා

2ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ

කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම්

2You are my destiny destiny destiny Baby

You are my destiny destiny destiny Baby

Oh...ho.ooooo

1අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

2ඒ ආත්මයේදී අපි වෙන්වුණත්

පසුපසම ආවා ඔබෙ රුව සොයා

1අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

####DEVIL####

Radeesh Vandabonaの他の作品

総て見るlogo