menu-iconlogo
huatong
huatong
radeesh-vandabona-mariya-original-cover-image

Mariya ORIGINAL

Radeesh Vandabonahuatong
snowmobilefreak22huatong
歌詞
収録
MC Creations

Song Goes to radeesh Vandabona

මා.. නෙතු ඔබ සොයයි

මේ යාමයේ.. ශුන්ගාරයේ..

මා.. හිත චන්චලයි

මේ රාත්‍රියේ..

ඔබ නැති පැයේ..

මගෙ හීනේ නේ..

ඔබ මාගේ නේ..

සිහිනේ හමු වි ඉමු ලන් වෙලා..

මරීයා.. මරීයා.. මරීයා..

සිහිනෙ තරු කුමරියේ..

මරීයා.. මරීයා.. මරීයා..

සිහිනේ හිමි කුමරියේ..

බැඳී සිත නුඹ වෙත ලදුනේ

වෙලී ගත නුබගේ පහසේ

සුව විදිමු ප්‍රේමේ ලොවටත් රහසේ..

ඕ බැඳී සිත නුඹ වෙත ලදුනේ

වෙලී ගත නුබගේ පහසේ

සුව විදිමු ප්‍රේමේ ලොවටත් රහසේ..

මගෙ හීනේ නේ..

ඔබ මාගේ නේ..

සිහිනේ හමු වි ඉමු ලන් වෙලා..

මරීයා.. මරීයා.. මරීයා..

සිහිනෙ තරු කුමරියේ..

මරීයා.. මරීයා.. මරීයා..

සිහිනේ හිමි කුමරියේ..

ENGLISH PART

සලල රුව ඇදී මා මනසේ

පියවි ලොව හමු වුනු කෙලෙසේ

විගස එනු මැන රැක ගමි පණ සේ..

හෝ සලල රුව ඇදී මා මනසේ

පියවි ලොව හමු වුනු කෙලෙසේ

විගස එනු මැන රැක ගමි පණ සේ..

මගෙ හීනේ නේ..

ඔබ මාගේ නේ..

සිහිනේ හමු වි ඉමු ලන් වෙලා..

මා.. නෙතු ඔබ සොයයි

මේ යාමයේ.. ශුන්ගාරයේ..

මා.. හිත චන්චලයි

මේ රාත්‍රියේ..

ඔබ නැති පැයේ..

මගෙ හීනේ නේ..

ඔබ මාගේ නේ..

සිහිනේ හමු වි ඉමු ලන් වෙලා..

මරීයා.. මරීයා.. මරීයා..

සිහිනෙ තරු කුමරියේ..

මරීයා.. මරීයා.. මරීයා..

සිහිනේ හිමි කුමරියේ..

THANKYOU

Radeesh Vandabonaの他の作品

総て見るlogo

あなたにおすすめ