menu-iconlogo
huatong
huatong
raini-charuka-chanchala-dase-maya-cover-image

Chanchala dase maya

Raini Charukahuatong
🎺🎵NUWAN🎵🎺Go🇱🇰huatong
歌詞
収録
NUWAN Go

Creat by NUWAN

<<<<<<<<>>>>>>>>>>>>

Go

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා

ඉන්නට ආයේ මා හා ආදරේ දීලා

මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා

නින්දෙදි සනසාලා හීන සාදනා

ඊයෙ වාගේ මා දෑතේ යාවීලා

සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා

NUWAN Go

Creat by NUWAN

<<<<<<<<<>>>>>>>>>

Go

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා

නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා

පාට සේද සේල ගෙන ආ ඔයා

නාවදාක හීන පාලු වී ගියා

ඊයේ වාගේ මා දෑතේ යාවීලා

සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා

NUWAN Go

Creat by NUWAN

<<<<<<<<>>>>>>>>>

Go

සංසුන් නැති සිත් නම් මගේ ඉක්මන් වෙනවා

ලන් ලන් වෙනු ඇත්දැයි යළි පෙම්බස් දොඩනා .

නෑසූ ගීත සීත රෑක ගී තියා

කෝල දෑස ලෝල වේවි මා පෙළා

ඊයේ වාගේ මා දෑතේ යාවීලා

සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා

ඉන්නට ආයේ මා හා ආදරේ දීලා

මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා

නින්දෙදි සනසාලා හීන සාදනා

ඊයේ වාගේ මා දෑතේ යාවීලා

සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා ..

හම්.......

හා..........

හම්....

හා....

Thank you

<<<<<<<<<>>>>>>>>

Raini Charukaの他の作品

総て見るlogo