menu-iconlogo
huatong
huatong
avatar

Manike obe sinawe

Richard Marxhuatong
•✮☙༺𝐍◉𝐂𝐇𝐀𝐌𝐀𝐑𝐀༆GO🇱🇰࿐1huatong
歌詞
収録
N Karoke House

(A)මැණිකේ ඔබේ සිනාවේ

දිය වැල් ගලා ගියාවේ

නාමල් පිපී උදාවේ

ආදරේ ඔබේ කතාවේ

මැණිකේ ඔබේ සිනාවේ

දිය වැල් ගලා ගියාවේ

නාමල් පිපී උදාවේ

ආදරේ ඔබේ කතාවේ

(B)මිහිරේ ඔයා පතා වේ

මේ ගමන මේ දුර ආවේ

මිහිරේ ඔයා පතා වේ

මේ ගමන මේ දුර ආවේ

පිලීගන්නකෝ දයාවේ

මා ඔබෙ සුපෙම් ලතාවේ

පිලීගන්නකෝ දයාවේ

මා ඔබෙ සුපෙම් ලතාවේ

(A)මැණිකේ ඔබේ සිනාවේ

දිය වැල් ගලා ගියාවේ

නාමල් පිපී උදාවේ

ආදරේ ඔබේ කතාවේ

N Karoke House

(B)සෙවනැල්ල සේ සංසාරේ

ආවා සොයා යන පාරේ

සෙවනැල්ල සේ සංසාරේ

ආවා සොයා යන පාරේ

(A)ජීවේ සුපෙම් සිතාරේ

තනුව මා වෙමී මිහිරේ

(AB)ජීවේ සුපෙම් සිතාරේ

තනුව මා වෙමී මිහිරේ

(A)මැණිකේ ඔබේ සිනාවේ

දිය වැල් ගලා ගියාවේ

නාමල් පිපී උදාවේ

ආදරේ ඔබේ කතාවේ

N Karoke House

(B)ප්‍රේමාදරේ කුසලානේ

උතූරා ගියා මධු පානේ

ප්‍රේමාදරේ කුසලානේ

උතූරා ගියා මධු පානේ

(A)සුදෝ ඔබේ ඔය සුදු මූනේ

ආලෝකෙ දේ හඳ පානේ

(AB)සුදෝ ඔබේ ඔය සුදු මූනේ

ආලෝකෙ දේ හඳ පානේ

(A)මැණිකේ ඔබේ සිනාවේ

දිය වැල් ගලා ගියාවේ

නාමල් පිපී උදාවේ

ආදරේ ඔබේ කතාවේ..

මැණිකේ ඔබේ සිනාවේ

දිය වැල් ගලා ගියාවේ

නාමල් පිපී උදාවේ

ආදරේ ඔබේ කතාවේ

(B)මිහිරේ ඔයා පතා වේ

මේ ගමන මේ දුර ආවේ

මිහිරේ ඔයා පතා වේ

මේ ගමන මේ දුර ආවේ

පිලීගන්නකෝ දයාවේ

මා ඔබෙ සුපෙම් ලතාවේ

පිලීගන්නකෝ දයාවේ

මා ඔබෙ සුපෙම් ලතාවේ

(A)මැණිකේ ඔබේ සිනාවේ

දිය වැල් ගලා ගියාවේ

නාමල් පිපී උදාවේ

ආදරේ ඔබේ කතාවේ

මැණිකේ ඔබේ සිනාවේ

N Karoke House

Richard Marxの他の作品

総て見るlogo