menu-iconlogo
huatong
huatong
avatar

Neela kandu gate

Rini charuka/Gayan Pererahuatong
upulpereraupulpererahuatong
歌詞
レコーディング
(AB)

ටා රාර රා රාර රා හා........

(A)

රන්තරු දිලේ.. ඔය ඇස් වගේ..

රන් කඳ මගේ.. පිවිතුරු ආදරේ..

(B)

ජීවන මගේ.. පන නල හදේ..

සිත නලවනවා.. පෙම් රස ආදරේ..

(AB)

පෙම් හැඟුම් මවනා..මල් සිනා දෙනවා..

(B)

නීල කඳුගැටේ ගේන නිදහසේ

මතින් මත් වුනා.. කුළුඳුල් ආදරේ..

තුරුණු මල් වියේ සුවඳ මල් පිපී..

ලොවට දෙයි සුවේ.. ලස්සන ජීවිතේ..

(A)

නොදුටුව පෙම් ගංඟා..

නෙත් ඉවුරේ හංඟා..

මා සිත කලඹනවා..

ග්‍රීෂ්මයෙන් සුව කැන්ඳා..

වසන්තයක් කරපින්නා..

සිසිල ගෙන එනවා..

එනවා..

Music

(A)

මිනි මුතු අගේ.. නෙත ඔබ වගේ..

පෙම් කඳ මගේ.. රන්දොර ආදරේ..

(B)

චන්දන වගේ.. සුවඳට ඔබේ..

මන් මත් වෙනවා.. සොඳුරුයි ජීවිතේ..

(AB)

පෙම් හඟුම් මවනා..මල් සිනහ දෙනවා..

(B)

නීල කඳු ගැටේ ගේන නිදහසේ

මතින් මත් වුනා.. කුළුඳුල් ආදරේ..

තුරුණු මල් වියේ සුවඳ මල් පිපී..

ලොවට දෙයි සුවේ.. ලස්සන ජීවිතේ..

(A)

නොදුටුව පෙම් ගංඟා..

නෙත් ඉවුරේ හංඟා..

මා සිත කලඹනවා..

ග්‍රීෂ්මයෙන් සුව කැන්ඳා..

වසන්තයක් කරපින්නා..

සිසිල ගෙන එනවා..

එනවා..

(AB)

එනවා..

ටාන.. ටනනා..

හ්මි.. හ්මි.. හ්ම්

upul perera

Thanks all