menu-iconlogo
huatong
huatong
rookantha-gunathilaka-kadulu-bidak-ma-wenuwen-cover-image

Kadulu Bidak Ma Wenuwen

Rookantha Gunathilakahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
歌詞
収録
කදුලු බිදක්..මා වෙනුවෙන්..

නොසැලෙන්නයි..ඔබේ නෙතින්..

ආදරයේ..අනුකම්පා..

අයදින්නට..එපා මගෙන්..

කදුලු බිදක්..මා වෙනුවෙන්..

නොසැලෙන්නයි..ඔබේ නෙතින්..

ආදරයේ..අනුකම්පා..

අයදින්නට..එපා මගෙන්..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

කුලුදුල් සෙනෙහස..ඔබගේ..

පුදකලදා..එකම සිතින්..

ඔබ දෙගුරුන්..නොපැතූ මා..

ලොව තනි..වේ නම්..

කදුලු බිදක්..මා වෙනුවෙන්..

නොසැලෙන්නයි..ඔබේ නෙතින්..

ආදරයේ..අනුකම්පා..

අයදින්නට..එපා මගෙන්..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

එක මග යනමුත්..කිසිදා..

හමුනොවෙනා..දෙදෙනෙකු නම්..

තනිවෙන්නම්..සැමදා මා..

ඔබ..සැනසේනම්..

කදුලු බිදක්..මා වෙනුවෙන්..

නොසැලෙන්නයි..ඔබේ නෙතින්..

ආදරයේ..අනුකම්පා..

අයදින්නට..එපා මගෙන්..

කදුලු බිදක්..මා වෙනුවෙන්..

නොසැලෙන්නයි..ඔබේ නෙතින්..

ආදරයේ..අනුකම්පා..

අයදින්නට..එපා මගෙන්..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

Rookantha Gunathilakaの他の作品

総て見るlogo