menu-iconlogo
huatong
huatong
avatar

Thanivi Sitinnai Maa

Sahan Chamikarahuatong
missdayday41huatong
歌詞
レコーディング
තනිවී සිටින්නයි මා... අදහස් කලේ..

ඔබමයි සොයා... ඇවිදින්, එය වෙනස් කලේ..

පහදා කිවූවත් නැ ...සවන් යොමුකලේ..

වේදනා ...පිරී‍ලොවක්, ඔබයි බිහිකලේ..

මගෙ පාළු ලෝකයේ ...තනිවු මෙමා..

සක්විති රජුන්... හමුවේ ...නැත හිස නමා..

සිතුවිලි මගේ ...හසුරා ..ගත හැක නමා..

මට දුක හිතෙන්නේ ...ඔබ ගැන තමා..

තනිවී සිටින්නයි මා... අදහස් කලේ..

ඔබමයි සොයා... ඇවිදින්, එය වෙනස් කලේ..

පහදා කිවූවත් නැ ...සවන් යොමුකලේ..

වේදනා ...පිරී‍ලොවක්, ඔබයි බිහිකලේ..

ඔබෙ චේතනා.. අගනා.. මා සිත දනී..

අවට ලෝකයේ ..බැලුම් විසකටු වැනී...

ඒ කටු අපේ ...දෙහදේ .. ගැඹුරේ ඇනී..

ගලන දුක් වේදනා ...රුධිරය වැනී...

තනිවී සිටින්නයි මා... අදහස් කලේ

ඔබමයි සොයා... ඇවිදින්, එය වෙනස් කලේ..

පහදා කිවූවත් නැ ...සවන් යොමුකලේ..

වේදනා ...පිරී‍ලොවක්, ඔබයි බිහිකලේ..

Sahan Chamikaraの他の作品

総て見るlogo