menu-iconlogo
huatong
huatong
shihan-mihiranga-bennet-sudu-rosa-mal-cover-image

Sudu Rosa Mal

Shihan Mihiranga Bennethuatong
sqrrlymedic52huatong
歌詞
収録
සුදු රෝස මල් වැටිලා තිබුනා

ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා...

සුදු රෝස මල් වැටිලා තිබුනා

ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා...

මතකයි අද වාගේ...

රැදවූ මතකයන් ඒ බාලේ...

සුදු රෝස මල් වැටිලා තිබුනා...

වෙන කාගෙවත් වෙන්නෙ නෑ... මට කීවා ආදරෙන්

මට ඔබ නැතිව සැනසෙන්න බෑ... තුරුලුව උණුහුමට ආදරෙන්

වස්සානෙ සිත සැනසී ඒ වගේ... සමනල් පියාපත් හිනැහුනා ඒ රැයේ...

සුදු රෝස මල් වැටිලා තිබුනා

ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා...

සුදු රෝස මල් වැටිලා තිබුනා

ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා...

මතකයි අද වාගේ...

රැදවූ මතකයන් ඒ බාලේ...

සුදු රෝස මල් වැටිලා තිබුනා...

සුසුමකට ලං වෙන්නම්... සිප ගන්නේනම් මා...

ඔය තුරුළෙ නැලවෙන්නම්... මගේම වෙනවා නම්

සුසුමකට ලං වෙන්නම්... සිප ගන්නේනම් මා...

ඔය තුරුළෙ නැලවෙන්නම්... මගේම වෙනවා නම්

සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ...

මල්මත දෙව්ලිය වඩින්න ආදරෙන්...

සුදු රෝස මල් වැටිලා තිබුනා

ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා...

සුදු රෝස මල් වැටිලා තිබුනා

ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා...

මතකයි අද වාගේ...

රැදවූ මතකයන් ඒ බාලේ...

සුදු රෝස මල් වැටිලා තිබුනා...

*ආදරණීය සංකල්පනා *

Shihan Mihiranga Bennetの他の作品

総て見るlogo