HOME
ソングブック
音源をアップロード
チャージ
ダウンロード
The Flame of Love
The Flame of Love
Tharindu Damsara/Thiyunuwan Prabuddika
pretre
歌う
歌詞
レコーディング
ඇය නොමැති කළ සඳ එලිය වුව
ඇවිලෙන තරම් උනුසුම්ය
නොරිද්දන්නම් ශපථ කළ මුත්
කඩවී ගියපු ගිවිසුම්ය
මාව අවුලන
හුස්ම වැටෙනා එක පවා
ප්රේමයේ තව එක මානයක්
රාත්රියේදී සිහින ඈ ළග
අල්ලාප සල්ලාපයක්
මාව අවුලන
අවසාන සුසුමත් මා වටා
ප්රේමාන්විත මිමිණුමක්
හැම පිරිමි පපුවකම තියනවා
අමුතුම රිදෙන නාදයක්
මාව අවුලන
ඇය නොමැති කළ සඳ එලිය වුව
ඇවිලෙන තරම් උනුසුම්ය
නොරිද්දන්නම් ශපථ කළ මුත්
කඩවී ගියපු ගිවිසුම්ය
මාව අවුලන
හුස්ම වැටෙනා එක පවා
ප්රේමයේ තව එක මානයක්
රාත්රියේදී සිහින ඈ ළග
අල්ලාප සල්ලාපයක්
මාව අවුලන
අවසාන සුසුමත් මා වටා
ප්රේමාන්විත මිමිණුමක්
හැම පිරිමි පපුවකම තියනවා
අමුතුම රිදෙන නාදයක්
මාව අවුලන
Tharindu Damsara/Thiyunuwan Prabuddika
pretre
アプリ内で歌う
歌詞
レコーディング
ඇය නොමැති කළ සඳ එලිය වුව
ඇවිලෙන තරම් උනුසුම්ය
නොරිද්දන්නම් ශපථ කළ මුත්
කඩවී ගියපු ගිවිසුම්ය
මාව අවුලන
හුස්ම වැටෙනා එක පවා
ප්රේමයේ තව එක මානයක්
රාත්රියේදී සිහින ඈ ළග
අල්ලාප සල්ලාපයක්
මාව අවුලන
අවසාන සුසුමත් මා වටා
ප්රේමාන්විත මිමිණුමක්
හැම පිරිමි පපුවකම තියනවා
අමුතුම රිදෙන නාදයක්
මාව අවුලන
ඇය නොමැති කළ සඳ එලිය වුව
ඇවිලෙන තරම් උනුසුම්ය
නොරිද්දන්නම් ශපථ කළ මුත්
කඩවී ගියපු ගිවිසුම්ය
මාව අවුලන
හුස්ම වැටෙනා එක පවා
ප්රේමයේ තව එක මානයක්
රාත්රියේදී සිහින ඈ ළග
අල්ලාප සල්ලාපයක්
මාව අවුලන
අවසාන සුසුමත් මා වටා
ප්රේමාන්විත මිමිණුමක්
හැම පිරිමි පපුවකම තියනවා
අමුතුම රිදෙන නාදයක්
මාව අවුලන
Tharindu Damsara/Thiyunuwan Prabuddikaの他の作品
総て見る
Dasa Hari Kansiyen
Points
Tharindu Damsara
1 曲レコーディング
歌う
Minasiye(Acoustic Version)(Acoustic)
Points
Tharindu Damsara/Amith G Arachchi
0 曲レコーディング
歌う
Kontha Tharueli
Points
Tharindu Damsara
0 曲レコーディング
歌う
Paththini
Points
Tharindu Damsara
0 曲レコーディング
歌う
Kontha Tharueli
Points
Tharindu Damsara
0 曲レコーディング
歌う
アプリ内で歌う