menu-iconlogo
huatong
huatong
avatar

Apa dedena diha bala bala LIVE

Thilakasiri Rathnayakahuatong
stephaniesanchez_670huatong
歌詞
収録
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

අප දෙදෙනා දිහා බල බලා....

පුංචි සේපාලිකා.. මල් ගහේ නැවතිලා

වන්දනාවේ ගියා සමනලුන්....

අප දෙදෙනා දිහා බල බලා...

පුංචි සේපාලිකා.. මල් ගහේ නැවතිලා

වන්දනාවේ ගියා සමනලුන්....

අප දෙදෙනා දිහා බල බලා....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

දුර ඈත දේසෙන් මෙහි ආ දිනේදී

මට දී නවාතැන් මෙ පුංචි කුටියේ...

මට පෑ ඔබේ ආදරේ...

නොමෑකී තියේ මා හදේ....

අප දෙදෙනා දිහා බල බලා...

පුංචි සේපාලිකා.. මල් ගහේ නැවතිලා

වන්දනාවේ ගියා සමනලුන්......

අප දෙදෙනා දිහා බල බලා....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

වෙන් වී මෙසේ මා යමි මේ සැදෑවේ

ඔබ පෑ සිනාවන් මතකේ මවාලා....

නික්මී ගියත් මේ ලෙසින්

පිටමන් නොවේ ඔබේ සිතින්....

අප දෙදෙනා දිහා බල බලා...

පුංචි සේපාලිකා.. මල් ගහේ නැවතිලා

වන්දනාවේ ගියා සමනලුන්....

අප දෙදෙනා දිහා බල බලා...

පුංචි සේපාලිකා.. මල් ගහේ නැවතිලා

වන්දනාවේ ගියා සමනලුන්....

අප දෙදෙනා දිහා බල බලා....

Thilakasiri Rathnayakaの他の作品

総て見るlogo

あなたにおすすめ