menu-iconlogo
huatong
huatong
victor-rathnayake-dewram-wehere-himi-wada-siti-cover-image

Dewram Wehere Himi Wada Siti

Victor Rathnayakehuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
歌詞
収録
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

(A) දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ

මා සිටියානම්...

සමිඳුනි ඔබ පිළිසරණ පතා

මම එමි භවඳුර කතර ගෙවා..

(B) දෙව්රම් වෙහෙරේ හිම වැඩ සිටි සමයේ

මා සිටියානම්...

සමිඳුනි ඔබ පිළිසරණ පතා

මම එමි භවඳුර කතර ගෙවා...

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

සම්මා සම්බුදු සරණයි !

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

(A) දහසක් දොම්නස් දුක් ගිනි අතරේ

දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ

සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්

නිවී නිවී යන අරුමය කිමදෝ..

(B) දෙව්රම් වෙහෙරේ හිම වැඩ සිටි සමයේ

මා සිටියානම්..

සමිඳුනි ඔබ පිළිසරණ පතා

මම එමි භවඳුර කතර ගෙවා..

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

සියලු ලෝක සත්වයෝ නීරෝගී වෙත්වා!

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

(B) ජීවමානවම හිමි දැකගන්නට

මා නෙහ කල පින් මද බව වැටහිනි

එබැවින් හිමි අනුරුව අභියස සිට

භවුන් වඩමි මෙත් බුදුන් දකින්නට..

(A) දෙව්රම් වෙහෙරේ හිම වැඩ සිටි සමයේ

මා සිටියානම්..

සමිඳුනි ඔබ පිළිසරණ පතා

මම එමි භවඳුර කතර ගෙවා..

☸️🙏 සියලු ලෝකවාසීන්ට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා!

සියලු රෝග භිය දුරුවේවා ☸️🙏🙏🙏

#🅱🅴🅰🆃

Victor Rathnayakeの他の作品

総て見るlogo