menu-iconlogo
huatong
huatong
avatar

eka warak එක වරක්

Vijaya Kumarathungahuatong
nationalpahuatong
歌詞
レコーディング

zelsha

එක වරක් ඔබට මා.. එපා නම්

සිය දහස් වාරයක්

එපා මට ඔබ එපා..

zelsha

මම මගේ පාඩුවේ.. හඬ හඬා සිටින්නම්

ඔබ ඔබේ ලෝකයේ.. මිණි කිරුල පළඳින්න

මම මගේ පාඩුවේ.. හඬ හඬා සිටින්නම්

ඔබ ඔබේ ලෝකයේ.. මිණි කිරුල පළඳින්න

එක වරක් ඔබට මා.. එපා නම්

සිය දහස් වාරයක්

එපා මට ඔබ එපා ..

zelsha

ඔබේ හද පවුරු ගා.. වේදනා නොදෙන්නම්

ඔබ යනෙන මාවතේ.. දැක ගන්න ඉඩ දෙන්න

ඔබේ හද පවුරු ගා.. වේදනා නොදෙන්නම්

ඔබ යනෙන මාවතේ.. දැක ගන්න ඉඩ දෙන්න

එක වරක් ඔබට මා.. එපා නම්

සිය දහස් වාරයක්

එපා මට ඔබ එපා..

එක වරක් ඔබට මා.. එපා නම්

සිය දහස් වාරයක්

එපා මට ඔබ එපා..

thanks for singing

zelsha

Vijaya Kumarathungaの他の作品

総て見るlogo