menu-iconlogo
huatong
huatong
avatar

Kawala vilanda jathi (මයිකල් පීරිස් )

චතූ👈👉රනද👈huatong
•●◉✿චතු✿◉●•♠huatong
가사
기록
•●◉✿චතූ✿◉●•♠

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•

කවාලා විළද ජාතී...

ඇති කළත් රන්...

කූඩුවේ ගිරවා...

දමාලා යන්නෙ ඉගිලී...

රැව් දිදී ලබනාසෙ වන සැපතා...

කවාලා විළද ජාතී...

ඇති කළත් රන්...

කූඩුවේ ගිරවා...

දමාලා යන්නෙ ඉගිලී...

රැව් දිදී ලබනාසෙ වන සැපතා...

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ...

මරණයත් කොටා ඇත නළලේ...

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ...

මරණයත් කොටා ඇත නළලේ...

මරණයත් ඇයිද මේ කෙටුවේ මහ බඹා...

මනුසතා නළලේ...

📯📯📯📯📯📯

කවාලා විලද ජාතී...

ඇති කළත් රන්..

කූඩුවේ ගිරවා...

දමාලා යන්නෙ ඉගිලී...

රැව් දිදී ලබනාසේ වන සැපතා...

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•

කිරෙන් කා තෙලෙන් අත සෝදා...

අපේ මේ ජීවිතේ ගෙවනා...

කිරෙන් කා තෙලෙන් අත සෝදා...

අපේ මේ ජීවිතේ ගෙවන්නා...

දුවන්නයි සිරුර කූඩුව

මෙහි දමාල...

ආව කළ මරුවා...

📯📯📯📯📯📯

කවාලා විළද ජාතී...

ඇති කළත් රන් කූඩුවේ ගිරවා...

දමාලා යන්නෙ ඉගිලී...

රැව් දිදී ලබනාසේ වන සැපතා...

කවාලා විළද ජාතී...

ඇති කළත් රන් කූඩුවේ ගිරවා...

දමාලා යන්නෙ ඉගිලී...

රැව් දිදී ලබනාසේ වන සැපතා...

•●◉✿චතු✿◉●•

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•

•●◉✿📯📯ශක්‍රභවන📯📯✿◉●•

චතූ👈👉රනද👈의 다른 작품

모두 보기logo