menu-iconlogo
huatong
huatong
abhisheka-wimalaweera-pemwanthayin-se-sinasi-cover-cover-image

Pemwanthayin Se Sinasi | Cover

Abhisheka Wimalaweerahuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
가사
기록
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(A) මිහිරාවියේ කෝ ඔබේ

වදනින් මැවූ ආදරේ..

ඔබ මීදුමක් සේ ගලා

දුර ඈත පාවී ගියා...

(B) පෙම්වන්තයින් සේ සිනා සී

හමුවීල වෙන්වී හඬා..

ආයේ ඉතින් ප්‍රේමේ නමින්

සෝ ගී ගයන් නෑ ඉතින්...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(B) රෑ සිහිනයක් සේ සිතා

සැනැහී හිඳින්නම් දරා

මේ ආදරේ නම් ඔබේ

එය ශාපයක් යයි හැඟේ..

(A) පෙම්වන්තයින් සේ සිනා සී

හමුවීල වෙන්වී හඬා..

ආයේ ඉතින් ප්‍රේමේ නමින්..

සෝ ගී ගයන් නෑ... ඉතින්...

🅱🅴🅰🆃 (මේ අපේ තාලෙට)

Abhisheka Wimalaweera의 다른 작품

모두 보기logo