menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-esa-yomana-thanaka-upload-by-tharanga-cover-image

Esa yomana thanaka⏩🎆 ඇස යොමන තැනක ,upload by tharanga

Ajith Muthukumaranahuatong
💙༄✿_🆃🅷🅰🆁🅰_✿༄💙huatong
가사
기록
Artist ajith muthukumarana

Tharanga acoustic track 758

2024.03.20

ඇස යොමන තැනක මා නෙත

හමුවන්නේ ඔය රුවයි

නිදි දෙව් දුව වෙත ගියත් ඔබේ සුවද මා ලගයි

දෙසවන තුල රැව් දෙන්නෙත් ඔබේ මදුර හඩයි

මුලු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි

Artist ajith muthukumarana

Tharanga acoustic track 758

2024.03.20

වෙන්වන්නට බැහ කිසිදා ඔබෙන් මට ඉතින්

අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්

මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්

දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්

සෙනෙහස පුදමින්

ඇස යොමන තැනක මා නෙත

හමුවන්නේ ඔය රුවයි

නිදි දෙව් දුව වෙත ගියත් ඔබේ සුවද මා ලගයි

දෙසවන තුල රැව් දෙන්නෙත් ඔබේ මදුර හඩයි

මුලු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි

Artist ajith muthukumarana

Tharanga acoustic track 758

2024.03.20

කවුරු කොහොම කිව්වත් ඔබ නොලැබෙයි කියලා

ඔබ මා සතු කර ගමි මම අදිටන් කරලා

පතා ආවෙ මා ඔබේ පෙම පෙරුමන් පුරලා

එය නොවෙනස් වන බව පවසමි දිවුරලා

මම දිවුරාලා

ඇස යොමන තැනක මා නෙත

හමුවන්නේ ඔය රුවයි

නිදි දෙව් දුව වෙත ගියත් ඔබේ සුවද මා ලගයි

දෙසවන තුල රැව් දෙන්නෙත් ඔබේ මදුර හඩයි

මුලු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි

Ajith Muthukumarana의 다른 작품

모두 보기logo