menu-iconlogo
huatong
huatong
avatar

Rosa Puraneta Live (N Karoke House )

Athula Adhikari/Samithahuatong
N.Karoke🎙️Househuatong
가사
기록
M: රෝස පුරානෙට මදු සඳ පායන

දිනය අදයි මට සිතුනා

නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්

මල්සර සිතුවිලි පිපුණා

ඔබේ ආදරයෙන් සුව අයදින මා සිත

ආදර හැඟුමින් පිරුණා

Fe: මල්සර කුමරුණි දිනය උදාවුණි

එකම ලොවක අප රැඳෙනා

මතු දිවිය සදාකල් මා ඔබ ලඟමය

එකම සිතක අප රැදෙනා

සුව මිහිර විඳින්නට කුමටද අවසර

ඔබ තුරුලේ මා රැඳුනා

M.ජීවිතේ පැතුම් පුරන්න

මා ලඟින් රැදෙන්න ඉන්න

සිහින සැබෑ වෙනවා

fe:මල් වසන්තයේ හිඳින්න

මා ලඟින් සුවේ ලබන්න

දිවියම සැනසෙනවා

M:මදු සඳ හිනැහෙනවා

Fe:දෙසිතම සැනසෙනවා

Mරෝස පුරානෙට මදු සඳ පායන

දිනය අදයි මට සිතුනා

නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්

මල්සර සිතුවිලි පිපුණා

Fe:සුව මිහිර විඳින්නට කුමටද අවසර

ඔබ තුරුලේ මා රැඳුනා

M: වාසනා ලබන්න ඔන්න

ආදරෙන් ලඟින්ම ඉන්න

සොඳුරු ප්‍රියාදරියේ

Fe:මා වෙතින් දුරස් නොවන්න

ආදරෙන් සදා හිඳින්න

දිවියම සැනසෙන්නේ

M:සෙනෙහස පුද දෙනවා

Fe:සඳ තරු දිවුරනවා

Mරෝස පුරානෙට මදු සඳ පායන

දිනය අදයි මට සිතුනා

නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්

මල්සර සිතුවිලි පිපුණා

ඔබේ ආදරයෙන් සුව අයදින මා සිත

ආදර හැඟුමින් පිරුණා

Fe:මල්සර කුමරුණි දිනය උදාවුණි

එකම ලොවක අප රැඳෙනා

මතු දිවිය සදාකල් මා ඔබ ලඟමය

එකම සිතක අප රැදෙනා

සුව මිහිර විඳින්නට කුමටද අවසර

ඔබ තුරුලේ මා රැඳුනා

M:ආදර හැඟුමින් පිරුණා

Fe:ඔබ තුරුලේ මා රැඳුනා

M:ආදර හැඟුමින් පිරුණා

Athula Adhikari/Samitha의 다른 작품

모두 보기logo

추천 내용