menu-iconlogo
logo

Priyo Golpo

logo
가사
^^^මලින් සමරසේකර නිර්මාණයක්^^^

මගේ ආදරේ තවමත් ඒ වගේ..

සොදුරු කතාවක් වගේ..

නුබේ හීනයේ දැවටී එදා වගේ..

ඉන්න ආසයි තවමත් හිතේ..

දවසක නුඹ හා මේ ගී පද ගැලපු..

තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරු..

එන මග සරසා නුඹ යනවිට තනිවූ..

දවසක් ඒවිද ආයෙත් නුඹ මට හිමි වූ..

Music

මගේ ලෝකයේ නුඹ නෑ ළඟ මගේ..

මට කී කතාවක් වගේ..

අකීකරු උනේ කාටත් හොර රහසේ..

හිතට දැනුනා නිමාවක් නුඹේ..

සමනල අත්තටු බිඳුනා..

සිහිනෙන් වත් නුඹ නොපෙනී ගියා..

තවමත් නුඹ හට කියනා..

හිතවත්කම් දැන් කොහේදෝ මන්දා..

දවසක නුඹ හා මේ ගී පද ගැලපු..

තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරු..

එන මග සරසා නුඹ යනවිට තනිවූ..

දවසක් ඒවිද ආයෙත් නුඹ මට හිමි වූ..

Music

දවසක නුඹ හා මේ ගී පද ගැලපු..

තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරු..

එන මග සරසා නුඹ යනවිට තනිවූ..

දවසක් ඒවිද ආයෙත් නුඹ මට හිමි වූ..

දවසක නුඹ හා මේ ගී පද ගැලපු..

තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරු..

එන මග සරසා නුඹ යනවිට තනිවූ..

දවසක් ඒවිද ආයෙත් නුඹ මට හිමි වූ..

^^^මලින් සමරසේකර නිර්මාණයක්^^^

Priyo Golpo - Ayon Chaklader - 가사 & 커버