menu-iconlogo
huatong
huatong
avatar

Jendi Pahata

Chamara Ranawakahuatong
🦂ගයාන්~👼~𝑺𝒂𝒏𝒋𝒆𝒆𝒘𝒂🇱🇰huatong
가사
기록
සිංහ නදින් පිදෙන තිලිණයකි

ගායනය: චාමර රණවක

ජැන්ඩි පහට නොඇන්දාට..ගෙදර චණ්ඩි කම් කලාට..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට..කඩමණ්ඩියෙ ඇල උනාට..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

සිංහ නදින් පිදෙන තිලිණයකි

පාන්දරින් පිට උනාම..හැන්දෑවට නුබ නාවම..

මොකද මන්ද මේ හැටි..හරියට දුක එනවා..

අතින් කටින් බඩු අරගෙන..ගෙයි පඩියට නුබ ආවම..

මගේ හිතේ සින්නක්කර..මල් පූදිනවා..

ජැන්ඩි පහට නොඇන්දාට..ගෙදර චණ්ඩි කම් කලාට..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට..කඩමණ්ඩියෙ ඇල උනාට..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

සිංහ නදින් පිදෙන තිලිණයකි

හරි සතුටුයි මට නුබ ගැන..මගෙ අත පය දැඩි කරගෙන..

ඒත් මදිද හීනෙන්..මං ගැන දොඩවන්නේ..

තාමත් සලකන්න බැරුව..නුබ දුක් විදිනව බල බල..

කදුලුත් නෑ මැරෙන්නමයි..මට හිත් දෙන්නේ..

ජැන්ඩි පහට නොඇන්දාට..ගෙදර චණ්ඩි කම් කලාට..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට..කඩමණ්ඩියෙ ඇල උනාට..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

මගේ ලෝකේ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

සිංහ නදින් පිදෙන තිලිණයකි

Chamara Ranawaka의 다른 작품

모두 보기logo