menu-iconlogo
huatong
huatong
avatar

Malsara . මල්සරා, upload by KAMAL

Chamara Weerasinghehuatong
KAMAL,,,,,,,,huatong
가사
기록
ගෝල්ඩ් හාර්ට් පැමිලියේ වැඩක්

~ Malsara, මල්සරා, ~

ගායනය _ චාමර රණවක

අප්ලෝඩ් by KAMAL,,_________,,

මල් පිපිලා මද සුළගේ

වැනෙනවා හැටි දැක්කා

මල් පිපිණා හැටි දැක්කේ නෑ

සමනළයො සමනළියෝ

පියඹනවා හැටි දැක්කා

උන් හැදුන හැටි දැක්කේ නෑ

මල්සරා විදිනවා හැමදෙනා කිවාට

ඌ තාම මට විද්දේ නෑ

කොයි තරම් මං උබට ආදරේ කිවාට

උබ ඒක තව දන්නේ නෑ

Music

ගායනය _ චාමර රණවක

අප්ලෝඩ් by KAMAL,,________,,

හම්බත් කළා මං විසිත් කළා

බැරිකම හොදින් දන්නවා

සල්ලි අයිස් කැට කෙල්ලෝ සබන් පෙණම

දැන දැනම මං හිතනවා

ජිවිතේ ටික කාලෙ ගොඩ යන්න මට ඕනේ

ගේමක් මමත් ගහනවා

දෑන ගන්න උබ ඕනේ ඇයි මට මෙහෙම වෙන්නේ.

උබ තාම රග පානවා

මල් පිපිලා මද සුළගේ

වැනෙනවා හැටි දැක්කා

මල් පිපිණා හැටි දැක්කේ නෑ

සමනළයො සමනළියෝ

පියඹනවා හැටි දැක්කා

උන් හැදුන හැටි දැක්කෙ නෑ

මල්සරා විදිනවා හැමදෙනා කිවාට

ඌ තාම මට විද්දේ නෑ

කොයි තරම් මං උබට ආදරේ කිවාට

උබ ඒක තව දන්නෙ නෑ

Music

U P L O A D By -KAMAL ,,_______,,

දැන ගෙනයි මං හිටියේ අඩුවෙන් වියදම් කෙරුවේ

ඒ හින්දා දුක නෑ හිතේ

මළ ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව

මම නෑනෙ වශියක් කළේ

බිව්වාට හැමදාම කෙල්ලන්ගෙ රජනාව

මම නෑනෙ පාඩම් කළේ

ඇත්තටම උබ කව්ද අම්මත් මගේ මාව

තනිකරලා නුවරට ගියේ

මල් පිපිලා මද සුළගේ

වැනෙනවා හැටි දැක්කා

මල් පිපිණා හැටි දැක්කෙ නෑ

මල්සරා විදිනවා හැමදෙනා කිවාට

ඌ තාම මට විද්දේ නෑ

කොයි තරම් මං උබට ආදරේ කිවාට

උබ ඒක තව දන්නෙ නෑ

කොයි තරම් මං උබට ආදරේ කිවාට

උබ ඒක තව දන්නෙ නෑ

උබ ඒක තව දන්නෙ නෑ

අප්ලෝඩ් by KAMAL,,_______,,

Thanks

Chamara Weerasinghe의 다른 작품

모두 보기logo