menu-iconlogo
huatong
huatong
chandraleka-perea-kusumata-lanwee-ron-ganna-cover-image

kusumata lanwee ron ganna

Chandraleka Pereahuatong
roice_earleshuatong
가사
기록

කුසුමට ළංවි රොන් ගන්නා

බබරුන් ඇතට ඉගිල ගියා

මද සුළගේ ඔහේ සැලෙනා

තනිවුනු කුසුමකී මා..

මද සුළගේ ඔහේ සැලෙනා

තනිවුණු කුසුමකි මා..

music

ඉගිලි යන්නට පියාපත්

නැත මාහට ඔබ මෙන්

ඉගිලි යන්නට පියාපත්

නැත මාහට ඔබ මෙන්

හෙට ආයෙත් දිනයක ඔබ එවි

මා රිදවා සතුටු නොවෙන්..

කුසුමට ළංවි රොන් ගන්නා

බබරුන් ඇතට ඉගිල ගියා

මද සුළගේ ඔහේ සැලෙනා

තනිවුනු කුසුමකී මා..

මද සුළගේ ඔහේ සැලෙනා

තනිවුනු කුසුමකී මා..

music

හෙට පායන හිරු කිරණින්

යලි මා විකසිත වෙවි..

හෙට පායන හිරු කිරණින්

යලි මා විකසිත වෙවි..

ඔබ ආයෙත් මා හමුවට ඒයි නම්

යලි මා මුකුලිත වෙවී..

කුසුමට ළංවි රොන් ගන්නා

බබරුන් ඇතට ඉගිල ගියා

මද සුළගේ ඔහේ සැලෙනා

තනිවුනු කුසුමකී මා..

මද සුළගේ ඔහේ සැලෙනා

තනිවුනු කුසුමකී මා..

මද සුළගේ ඔහේ සැලෙනා

තනිවුනු කුසුමකී මා..

ස්තුතියි

Chandraleka Perea의 다른 작품

모두 보기logo