menu-iconlogo
huatong
huatong
avatar

lalitha kala

Chitral Somapalahuatong
62187221848huatong
가사
기록
AMASARA Creations

හෙළඋරුමය

ගායනය: චිත්‍රා සෝමපාල

ලලිත කලා ඔප කරනා

සීගිරි ලදුනේ ඇයි ඔබ තනිවී

සෝදුකෙනී ඉන්නේ...

ලලිත කලා ඔප කරනා

සීගිරි ලදුනේ ඇයි ඔබ තනිවී

සෝදුකෙනී ඉන්නේ...

උඩුගත කිරීම "අමසර"

රතැඟිලි මොලවා

කුසුම් නෙලාගෙන

බුදු පුදට ද යන්නේ...

බලන්නකෝ අනේ

අප දෙස ලදුනේ

පිරිසිඳූ සිනහ පපා..

ලලිත කලා ඔප කරනා..

සීගිරි ලදුනේ

ඇයි ඔබ තනිවී

සෝදුකෙනී ඉන්නේ...

උඩුගත කිරීම "අමසර"

මියු උපසින් අප නලවා...

සුරගන රැඟුමක්

සොඳුරේ රඟපා

සනසනු අප සැනිනා....

දෙපා නගන්නට බෑ

නොවැ අයියෝ

ඔබ තනිකර දමලා..

ඔය වැනි සුන්දර

සුරූපියන් ඇයි

ගල්ගෙයි තැවෙනු දුකින්

ලලිත කලා ඔප කරනා..

සීගිරි ලදුනේ

ඇයි ඔබ තනිවී

සෝදුකෙනී ඉන්නේ

ලලිත කලා ඔප කරනා..

සීගිරි ලදුනේ

ඇයි ඔබ තනිවී

සෝදුකෙනී ඉන්නේ

උඩුගත කිරීම "අමසර"

Chitral Somapala의 다른 작품

모두 보기logo