menu-iconlogo
huatong
huatong
avatar

Kandulu Tharuketa කදුළු තරුකැට ~⛤𝕊 𝕋ℍ𝔸ℝ𝔸𝕂𝔸࿐

Damith Asankahuatong
🇱🇰⛤ƬӇƛƦƛƘƛ(තාරකා)✯huatong
가사
기록
කඳුළු තරුකැට ඉකිබිඳී

✍𝓕𝓻𝓸𝓶~෴⛤𝕊 𝕋ℍ𝔸ℝ𝔸𝕂𝔸

🎇⛤𝕊𝕣𝕒𝕣 𝔻𝕦𝕤𝕥⛤🎇

෴෴✿✿෴෴

කඳුලු තරුකැට ඉකිබිඳී

පෙරුම් දම් ගිලිහී

ඔබේ සෙනෙහස අහිමි වූ දා

කඳුළු මුතු පිපිරී

ළසෝ ගිණි ඇවිලී

ගායනය :~දමිත් අසංක

෴෴෴⚘⚘෴෴෴

✍𝓕𝓻𝓸𝓶~෴⛤𝕊 𝕋ℍ𝔸ℝ𝔸𝕂𝔸

🎇⛤𝕊𝕣𝕒𝕣 𝔻𝕦𝕤𝕥⛤🎇

෴෴✿✿෴෴

දුකක් දුන්නට පවක් වෙන්නෑ

මගේ පෙම්වතියේ..

ඔයා දුන් සෙනෙහසේ සුවඳට

ආදරෙයි මං පණ වගේ

ආදරෙයි මං පණ වගේ

කඳුළු තරුකැට ඉකිබිඳී

පෙරුම් දම් ගිලිහී

ඔබේ සෙනෙහස අහිමි වූ දා

කඳුළු මුතු පිපිරී

ළසෝ ගිණි ඇවිලී

෴෴෴⚘⚘෴෴෴

✍𝓕𝓻𝓸𝓶~෴⛤𝕊𝕋ℍ𝔸ℝ𝔸𝕂𝔸

🎇⛤𝕊𝕣𝕒𝕣 𝔻𝕦𝕤𝕥⛤🎇

෴෴✿✿෴෴

මළාණික සඳ අවුත් තණියට

අපේ රන් හීනේ

සොඳුරු සිත්තම් කඳුළු නටඹුන්

හැඬවූවා අද ආදරේ

හැඬවූවා අද ආදරේ

කඳුළු තරුකැට ඉකිබිඳී

පෙරුම් දම් ගිලිහී

ඔබේ සෙනෙහස අහිමි වූ දා

කඳුළු මුතු පිපිරී

ළසෝ ගිණි ඇවිලී

៚𝓣𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾.෴✍࿐

෴෴෴⚘⚘෴෴෴

Damith Asanka의 다른 작품

모두 보기logo
Kandulu Tharuketa කදුළු තරුකැට ~⛤𝕊 𝕋ℍ𝔸ℝ𝔸𝕂𝔸࿐ - Damith Asanka - 가사 & 커버