menu-iconlogo
huatong
huatong
avatar

Nathi beri kam (නැති බැරි කම්)

Damith Asankahuatong
🎺🎵NUWAN🎵🎺Go🇱🇰huatong
가사
기록
NUWAN Go

Create by NUWAN Go

<<<<<<<<<<<<>>>>>>>>>>>

Go (music )

නැති බැරිකම් මගෙ දෑසින් හංගා ....

සෙනෙහස දුන් මාගේ අම්මා....

හැකි පමණින් ඔවදන් දුන්න හින්දා ...

හැම මොහොතේ මට හයියක් වුනා ....

ඔබ වටිනවා......මහ මෙර තරම් .....

මට මාගේ රත්තරන් අම්මේ .....

හැම සංසාරේ ඔබ හමු වේවා ....

මගේම අම්මා වෙලා ........

නැති බැරිකම් මගෙ දෑසින් හංගා ....

සෙනෙහස දුන් මාගේ අම්මා....

NUWAN Go

Create by NUWAN Go

<<<<<<<<<<>>>>>>>>>>>>>>>>

Go (music )

දන ගාන පොඩි කාලේ තුරුලේ හොවා මා ...

ඔබේ නින්ද සගවා දමා ...

දොයි දොයි කියා මාව නිදිකෙරුව තාලේ.....

මගෙ හීනෙ කවියක් කළා .....

හැම සංසාරේ ඔබ හමු වේවා ...

මගේම අම්මා වෙලා ...

NUWAN Go

Create by NUWAN Go

<<<<<<<<<<<<<>>>>>>>>>>>

Go (music )

හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මා ....

මගෙ ගාව ඔබ නැවතිලා ....

ඔබ අනලා මට කවන බත් කට රසයි නේ .

මේ ලෝකෙ හැමටත් වඩා ....

හැම සංසාරේ.. ඔබ හමු වේවා ....

මගේම අම්මා වෙලා ........

නැති බැරිකම් මගෙ දෑසින් හංගා ....

සෙනෙහස දුන් මාගේ අම්මා....

හැකි පමණින් ඔවදන් දුන්න හින්දා ...

හැම මොහොතේ මට හයියක් වුනා ....

ඔබ වටිනවා..මහා මෙර තරම් .....

මට මාගේ රත්තරන් අම්මේ .....

හැම සංසාරේ ඔබ හමු වේවා ....

මගේම අම්මා වෙලා ........

නැති බැරිකම් මගෙ දෑසින් හංගා ....

සෙනෙහස දුන් මාගේ අම්මා..

Thank you

Damith Asanka의 다른 작품

모두 보기logo