menu-iconlogo
huatong
huatong
avatar

Senkadagala Nuwarata

Dinesh gamagehuatong
BEAT__FAMILYhuatong
가사
기록
£££££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම

ඇවිලෙන මතකය මට ගන්න බෑනෙ හිතට

(B) ඔබගේ තුරුලේ ගිලිහී පරවූ

මලකී සුළගේ පාවූ...

අහසත් කලු වෙයි අකුණුත් බොඳ වී

කඳුලේ පැටලී තනිවී...

(A) සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම...

££££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(B) අත්වැල් පටලාගෙන පියඹුව හංතාන

තවමත් උන්නු ලෙසට ඉන්නවානෙ තනිව

වැව් දිය නිසල වෙලා මගෙ හදවත වගෙම

දළදා සමිඳු පිහිට විතරයි අද හිතට..

(A) අහසත් කලු වෙයි අකුණුත් බොද වී

කදුලේ පැටලී තනිවී...

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම...

£££££££££££££££££££

BEAT (මේ ගීතයත් මුලින්ම අපෙන්)

(A) රොබරෝසියා වැටුනු අසුනක් ලඟ හවස

පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන

ඉඳහිට පහු වෙනකොට තවමත් වැව රවුම

ඇස්දෙක වසන්න උනෙ එය පමණයි සසල..

£££££££££££££££££££

BEAT (the next level)

(B) සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම

ඇවිලෙන මතකය මට ගන්න බෑනෙ හිතට...

හා..... හා..... හා...

£££££££££££££££££££

BEAT (the next level)

Dinesh gamage의 다른 작품

모두 보기logo