menu-iconlogo
huatong
huatong
avatar

Hadunada Ridunada හැදුනද රිදුනද

Dinesh Tharangahuatong
🍃⃟✦⃝🌹🅷𝐈🆁𝐔🅸𝐍🅸🍃⃟✦⃝🌹huatong
가사
기록
Hadunada_Ridunada

Dinesh_tharanga_&_X_Skay_Jay

DADDY FAMILY

.

1).හද මඩලට සුවද ගෙනා..

නෙතු අතරට කඳුලු තියා..

යන එන මග හිටිය කෙනා..

අද නොකියම නතර වෙලා..

2).හැදුනද රිදුනද හිත මාගේ..

ඇසුවට හිටියද නෙතු මානේ..

මතකය අමතක වෙන කාලේ..

මොකටද මුණ ගැහුනද ආලේ..

1).හැදුනද රිදුනද හිත මාගේ..

ඇසුවට හිටියද නෙතු මානේ..

මතකය අමතක වෙන කාලේ..

මොකටද මුණ ගැහුනද ආලේ..

2).අපි ලං වුනෙ ඇයි

සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි

ඉස්සර ලග ඉදන් මාව සනසයි

මට තාම මතකයි ඔයා ගාව සුවදායි

සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන

හදවතෙ කෙටු නම සිහි කරගෙන

රැය නොනිදන කල්පිත සයුරක

ගිලුනම මිදෙන්නට බැරි හීනයක

1).තනියම තනිකම වින්දා මාගේ

හැමදේම වෙන්නෙ හොදටයි හිත කිවුවා වාගේ

මම පරණ මතක වල දැම්මා ආයේ

පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ

2).හැදුනද රිදුනද හිත මාගේ..

ඇසුවට හිටියද නෙතු මානේ..

මතකය අමතක වෙන කාලේ..

මොකටද මුණ ගැහුනද ආලේ..

1).රෑ තුන් යම හිත අස්සට

දුන්නු හීන නෑ හැබෑ වී..

මේ ඇස් දෙක පියාගන්න

කාලේ දැං උදා වී..

අද නතර වුණු තැනම මා ඉදී

යලි ඔබ නොයෙන බවද මා දනී

හිත හොයන සතුට මට හිමි නැති

මතු ලබන භවයකට ඉඩ දෙමි

2).හැදුනද රිදුනද හිත මාගේ..

ඇසුවට හිටියද නෙතු මානේ..

මතකය අමතක වෙන කාලේ..

මොකටද මුණ ගැහුනද ආලේ..

1,2).හැදුනද රිදුනද හිත මාගේ..

ඇසුවට හිටියද නෙතු මානේ..

මතකය අමතක වෙන කාලේ..

මොකටද මුණ ගැහුනද ආලේ..

.

Thank you for selecting this song

Dinesh Tharanga의 다른 작품

모두 보기logo