menu-iconlogo
huatong
huatong
avatar

ATHA DURAKA DASA PAWELA

Greshan Anandahuatong
👑🏆⚔CHINTHAKA⚔🏆👑🇱🇰huatong
가사
기록
(ග්‍රේෂන්)-ඈත දුරක දෑස පාවෙලා

(නීලා)-ඈත දුරක දෑස පාවෙලා

(ග්‍රේෂන්)-ගොළුවීලා ඔහේ තනි වෙමු

(නීලා)-පාළු ලොවක

(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා

(නීලා)-පාසල් යාමේ රැඳිලා

(ග්‍රේෂන්)-මා නෙතු දෑලේ වෙලීලා

පෑ මඳහාසේ

(නීලා)-ජීවිත කාලේ

මා සිත යාවී සදා

(ග්‍රේෂන්)-ඈත දුරක දෑස පාවෙලා

ගොළුවීලා ඔහේ තනි වෙමු

(නීලා)-පාළු ලොවක

(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා

(නීලා)-ඒ සිහිනේදී උදා වී

(ග්‍රේෂන්)-මා කවදා හෝ ළඟා වී

මේ භවයේදී

(නීලා)-මේ දිවියේදී

යාවෙමි දෑතේ ඔබේ

(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා

(ග්‍රේෂන්)-ගොළුවීලා ඔහේ තනි වෙමු

(නීලා)-පාළු ලොවක

(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා

Greshan Ananda의 다른 작품

모두 보기logo